• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

යුනිලිවර් ශ්‍රී ලංකා සමඟ හෝර්ලික්ස් සහ වීවා නව ගමනක් අරඹයි

October 10, 2020
in Business
Reading Time: 1 min read
A A
යුනිලිවර් ශ්‍රී ලංකා සමඟ හෝර්ලික්ස් සහ වීවා නව ගමනක් අරඹයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ විශාලතම සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සිය ආහාරපාන නිෂ්පාදන එකතුවට හෝර්ලික්ස් සහ වීවා යන අද්විතීය වෙළෙඳ නාමයන් එක් කොට ගනිමින් පෝෂණීය ආහාරමය පානයන් වෙත යොමු වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. එම නිවේදනය හින්දුස්ථාන් යුනිලිවර් ලිමිටඞ් සහ ග්ලැස්කෝස්මිත්ක්ලින් හෙල්ත්කෙයාර් ලිමිටඞ් අතර ඇති කරගනු ලැබූ වෙළෙඳ ගනුදෙනුවක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස සඳහන් කළ හැකිය. මේ නිවේදනයත් සමඟ හෝර්ලික්ස් සහ වීවා නිෂ්පාදනයන්හි අලෙවි සහ බෙදාහැරීමේ හිමිකාරීත්වය යුනිලිවර් සමාගම විසින් හිමි කරගනු ලැබීය.

හෝර්ලික්ස් සහ වීවා නිෂ්පාදනයන් සිය සුවිශේෂී සන්නාම අතරට එක් කර ගැනීම තුළින් ශ්‍රී ලාංකිකයන් හට ගුණාත්මක, පෝෂ්‍යදායී ආහාරපාන සැපයීමේ යුනිලිවර්හි කැපවීම තව දුරටත් සනාථ කරනු ලබයි.

යුනිලිවර් ශ්‍රී ලංකාහි ගෘහ ආරක්ෂණ, ආහාරපාන සහ ජලය පිළිබඳ අලෙවි අධ්‍යක්ෂිකා ශර්මිලා බණ්ඩාර මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “හෝර්ලික්ස් සහ වීවා පරම්පරා ගණනක විශ්වාසය හා ආදරය දිනාගත් පෝෂණීය සන්නාමයන් ලෙස පෙන්වා දිය හැකියි. මෙරට ආහාර සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගෙන ඇති මෙම වෙළෙඳ නාමයන් දිවයිනේ සෑම පවුලකම පාහේ එදිනෙදා මූලික පෝෂණය සලසන ආහාරයන් ලෙස සලකනු ලබන අතර ඒ ආකාරයේ නිෂ්පාදනයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ නියෝජනය කිරීමට ලැබීම පිළිබඳ ඉතා ගෞරවයක් කොට සලකනවා. එමෙන්ම පෝෂණය සම්බන්ධයෙන් වන අභියෝග ජයගැනීමේ අවශ්‍යතාවයෙන් යුත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩි සේවාවක් ලබා දීම සඳහා මෙම සන්නාමයන්හි ප්‍රමුඛ අරමුණු තව දුරටත් සවිමත් කිරීමට හැකිවීම පිළිබඳවද ඉතාමත් සතුටට පත් වෙනවා.” යනුවෙනි.

SendShareShare
Previous Post

මාලිත මධුසංඛ සිසුවාගෙන් “ස්වංක්‍රීය ජල කරාමයක්”

Next Post

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තර්ක විතර්ක-විරෝධතා-කෑකෝ ගැසීම්-වීඩියෝ දර්ශන-ඉල්ලා අස්කර ගැනීම් EXCLUSIVE

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.