• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මානව ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට නිපදවූ ‘ජීවායු ප්‍රතිජීවක ඖෂධය’ වෙළෙඳපොළට

December 13, 2020
in Business
Reading Time: 1 min read
A A
මානව ප්‍රතිශක්තිකරණය  ඉහළ නැංවීමට නිපදවූ  ‘ජීවායු ප්‍රතිජීවක ඖෂධය’  වෙළෙඳපොළට
Share on WhatsAppShare on Facebook

දීර්ඝ කාලයක පටන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් කටයුතු කරනු ලබන ස්වේච්ඡා සංවිධානයක් වන ජීවායු පෞද්ගලික සමාගම පරිසරය සම්බන්ධ තත්කාලීන ගැටලු හඳුනා ගනිමින් ඒ වෙනුවෙන් විද්‍යාත්මක විසඳුම් ලබාදීම මෙන්ම පළාත් පාලන ආයතයන්ට අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළව තාක්ෂණික උපදෙස් හා මඟපෙන්වීම ලබාදීම අරමුණු කරගනිමින් පිහිටුවූ සමාගමක් ලෙස හැඳින්විය හැකිය. එකී අරමුණින් යුතුව මෙම සමාගම පිහිටුවීමෙන් පසු එහි පළමු සමාජ සත්කාරක සේවාව ලෙස අනුරාධපුර නගර සභාව අපද්‍රව්‍ය කළමනාකරණ සම්බන්ධයෙන් පැන නැඟී තිබූ ගැටලුකාරී තත්ත්වය සඳහා කෙටි කාලයක් තුළ විසඳුම් ලබාදීමට සමත්විණි.

අනතුරුව ගෝලීය වසංගතයක් ලෙස කොවිඞ් 19 වෛරසය 2020 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව තුළද ව්‍යාප්ත වීම හමුවේ එය විශේෂිත තත්ත්වයක් ලෙස සලකා ජීවායු ආයතනය සමඟින් ලාංකික ජනතාවගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගන්නා ලදී. ඒ අනුව මේ සම්බන්ධයෙන් පාරම්පරික හෙළ වෛද්‍යාචාරයවරයකු සමඟ සිදුකරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ලත් ඖෂධ නිෂ්පාදනාගාරයක් වන ‘සුඛී දීඝායු’ ආයුර්වේද නිෂ්පාදනාගාරයේදී සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දේශීය ඖෂධ යොදාගනිමින් ‘ජීවායු ප්‍රතිජීවක ඖෂධය’ නිපදවීම සිදුකරන ලදී.

SendShareShare
Previous Post

ජිනීවා යන්න කලින් ආණ්ඩුව ගන්න යන අසීරු තීන්දු 3 (රාජ්‍ය රහස්)

Next Post

තවදුරටත් උසස් කළ HUTCH Self Care App දැන් ඔබේ ඇඟිලි තුඩට

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය ණය ගෙවීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Sri Lanka Latest News...

Read more
යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.