• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘නත්තල් වාසි මල්ල’ හරහා Samsung Sri Lanka සැමටම සතුට බෙදාදෙයි

November 17, 2020
in Business
Reading Time: 2 mins read
A A
‘නත්තල් වාසි මල්ල’ හරහා  Samsung Sri Lanka  සැමටම සතුට බෙදාදෙයි
Share on WhatsAppShare on Facebook

නත්තල් වාසි මල්ල ආකර්ෂණීය උත්සව දීමනාව සමඟ ශ්‍රී ලංකාවේ අංක එකේ සමාර්ට් ජංගම දුරකථන සන්නාමය Samsung විසින් නත්තලේ අසිරිය සැමට සතුටින් විඳගන්න අවස්ථාව සලසා දෙයි. මේ උත්සව සමය අමතක නොවන උත්සව සමයක් කිරීම වෙනුවෙන් තම පාරිභෝගිකයන්ට මාස 6ක් දක්වා නොමිලේ ඬේටා බණ්ඞ්ල් දීමනා සහ රුපියල් 4999/- වටිනා Samsung battery packs නොමිලේ ලබාදෙයි.

Samsung හී නත්තල් වාසි මල්ල ප්‍රවර්ධන දීමනාවේදී රුපියල් 3500ක් දක්වා වූ වට්ටම් දීමනාවට විශාල පරාසයක පැතිරුණු ස්මාර්ට් ජංගම දුරකථන රැසක් මිලදී ගැනීමේ හැකියාව ඇත. රුපියල් 85,490 සිට ඉහළට මිල සටහන් කර ඇති Samsung Galaxy A71 (6/8+128GB) දුරකථනය සමඟ සහ රුපියල් 66,790 සිට ඉහළට මිල සටහන් කර ඇති A51 (6/8+128GB) දුරකථන සඳහා රුපියල් 4999/-ක් වටිනා Samsung battery packs නොමිලේ ලබාදෙයි. මීට අමතරව පාරිභෝගිකයන්ට 8GB memory/RAM සහිතව යාවත්කාලීන කළ A51 සහ A71 දුරකථන 6GB memory/RAM තිබෙන දුරකථන මිලටම ලබාගත හැක. එසේම Galaxy A11, A21, M21, M11, A01 සහ J2 Core ස්මාර්ට් දුරකථන සඳහා මිල වට්ටම්ද හඳුන්වාදී තිබේ. තවද ප්‍රවර්ධන දීමනාව හරහා පාරිභෝගිකයන්ට තව තවත් වාසි ලබාදෙමින් Samsung Sri Lanka විසින් Galaxy M31, M21, M11, M01 සහ M01 Core දුරකථන සඳහා මාස 6ක් දක්වා නොමිලේ ඬේටා බණ්ඞ්ල් දීමනාවක්ද ලබාදෙයි. පාරිභෝගිකයන්ට හඳුන්වාදී ඇති සුවිශේෂී දීමනා නිසා මේ අවස්ථාවේ උපරිම ප්‍රතිලාභ අත්විඳින්නැයි අපි පාරිභෝගිකයන්ට ආරාධනා කරන්නෙමු.

SendShareShare
Previous Post

ලෝක ජනාවාස දිනයට වැවිලිකරුවන්ගේ සංගමයෙන් වතු කම්කරුවන්ට නව නිවාස 39,150 ක්

Next Post

ජනපතිගේ ඩිනර් එක කැන්සල්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.