• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ක්‍රිස්බ්‍රෝ බීජ වී නිෂ්පාදනයට දායක වෙමින් දේශීය සහල් නිෂ්පාදනය සවිබල ගන්වයි

September 26, 2020
in Business
Reading Time: 1 min read
A A
ක්‍රිස්බ්‍රෝ බීජ වී නිෂ්පාදනයට දායක වෙමින්  දේශීය සහල් නිෂ්පාදනය සවිබල ගන්වයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්‍රිස්බ්‍රෝ බීජ වී (බිත්තර වී) නිෂ්පාදනයට දායක වෙමින් දේශීය සහල් නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම සඳහා සිය දායකත්වය ලබාදී ඇත. අක්කර 1000කට ආසන්න වපසරියකින් යුතු කන්තලේ සූරියපුර ප්‍රදේශයේ පවත්වාගෙන යන ක්‍රිස්බ්‍රෝ බීජ වී නිෂ්පාදන ගොවිපළ මගින් මෙම ජාතික මෙහෙවර ඉටුකෙරේ. මේ සඳහා වන නවීනතම පර්යේෂණාගාරයක් සහ තාක්ෂණික පහසුකම් ක්‍රිස්බ්‍රෝ කන්තලේ සූරියපුර ගොවිපළෙහි ස්ථාපනය කර ඇත.

දැනට මෙම ගොවිපළෙ හි BG352, BG358, BG366, BG367, BG300 යන වී වර්ග නිෂ්පාදනය කෙරේ. මුළුමනින්ම පරිසරහිතකාමී ආකෘතියකට අනුව ක්‍රියාත්මක වන ක්‍රිස්බ්‍රෝ සූරියපුර බීජ වී නිෂ්පාදන ගොවිපළ තුළ පස සහ ජල සංරක්ෂණය සඳහා දැඩි අවධානය යොමු කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙම ගොවිපළ සඳහා දැවැන්ත ආයෝජනයක් ක්‍රිස්බ්‍රෝ සමාගම සිදුකර තිබේ. ක්‍රිස්බ්‍රෝ මේ වන විට සහල් සහ බඩ ඉරිඟු වගාව සඳහා මහා පරිමාණයෙන් යොමු වී ඇති අතර මහියංගනය, මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 10,000කට අධික පිරිසකට මින් සෘජු ප්‍රතිලාභ අත් කර දෙනු ලබයි. 30 වසරක යුද්ධයෙන් සෘජුව බැට කෑ ජනතාවක් ජීවත් වන කන්තලේ සූරියපුර ගම්මානය ක්‍රිස්බ්‍රෝ ආයෝජනයන් සමගින් ආර්ථික හා සමාජීය වශයෙන් විශාල දියුණුවක් අත් කර ගැනීමට සමත් වී ඇත. ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත නමුත් බීජ වී සඳහා දැරිය යුතු අධික මිල හේතුවෙන් බොහොමයක් ගොවිමහතුන් වී වගාවෙන් ඉවත්ව වෙනත් ගොඩ භෝග වගාව සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් දක්නට ඇත. මේ තත්ත්වය අවබෝධ කර ගත් ක්‍රිස්බ්‍රෝ බීජ වී නිෂ්පාදනයට එක් වෙමින් ගොවි ජනතාවට සහන මිලට බීජ ලබා දීමට කටයුතු කර ඇත.

SendShareShare
Previous Post

SLT සහ මොබිටෙල් ලංකාගම ග්‍රාමය ඩිජිටල්කරණය කිරීම සාර්ථකව අවසන් කරයි

Next Post

විශ්වාසයේ සහතිකය පිළියන්දල හා කොහුවල දක්වා ව්‍යාප්ත කෙරෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.