• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ක්‍රිස්බ්‍රෝ ‘ප්‍රජා අරුණ’ සමාජ සත්කාරයෙන් සමාගමේ සේවකයින්ට නව නිවාස

July 6, 2021
in Business
Reading Time: 1 min read
A A
ක්‍රිස්බ්‍රෝ ‘ප්‍රජා අරුණ’ සමාජ සත්කාරයෙන් සමාගමේ සේවකයින්ට නව නිවාස
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්‍රිස්බ්‍රෝ සමූහය තුළ නිවාස නොමැති සේවකයන් 6 දෙනකු සඳහා නව නිවාස ඉදිකරදී දැනට පවතින නිවාස 24ක් මුළුමනින්ම පිළිසකර කර ඔවුන් වෙත භාරදී ඇත. ක්‍රිස්බ්‍රෝ සමූහය විසින් ක්‍රියාත්මක කරන ‘ප්‍රජා අරුණ’ සමාජ සත්කාරක වැඩසටහන හරහා මෙම ව්‍යාපෘතිය දියත්කරන ලදී. ක්‍රිස්බ්‍රෝ සමූහය සිදුකරනු ලබන ප්‍රධාන සමාජ සත්කාරක වැඩසටහන් 6 අතරට ගැනෙන ‘ප්‍රජා අරුණ’ තුළින් ක්‍රිස්බ්‍රෝ සේවක සේවිකාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමට අවශ්‍ය කරුණු කෙරෙහි අවධානය යොමු කෙරේ. මේ දක්වා ‘ප්‍රජා අරුණ’ වැඩසටහන මගින් නව නිවාස 34ක් සහ පහසුකම් නොමැති නිවාස 84ක් පූර්ණ නිවාස ලෙස පිළිසකර කර ඇත.

ක්‍රිස්බ්‍රෝ ‘ප්‍රජා අරුණ’ වැඩසටහන සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන ක්‍රිස්බ්‍රෝ සුබසාධන සංගමය විසින් ලබාදෙන අතර මේ යටතේ ප්‍රතිලාභ හිමිකර ගැනීම සඳහා මේ සඳහා සුදුසුකම් ලබන සේවක සේවිකාවන් අයැදුම්පත් යොමු කළ යුතුවේ. ඉන් අනතුරුව එම සේවකයාගේ සේවා කාලසීමාව, කාර්යසාධනය, ජීවන තත්ත්වය සහ වර්තමානයේ පදිංචිව සිටින ස්ථානය යන නිර්ණායකයන් සැලකිල්ලට ලක් කොට අදාළ ව්‍යාපෘතිය සඳහා අවසන් අනුමැතිය ලබාදෙයි.

මුළුමනින්ම දේශීය ව්‍යාපාර සමූහයක් ලෙස ලංකාවේ ආර්ථිකයට හා ආහාර සුරක්ෂිතතාවට ප්‍රමුඛ දායකත්වයක් දක්වන ක්‍රිස්බ්‍රෝ සමූහය සිය මූලික ප්‍රජා සත්කාරක ප්‍රවේශයන් 6 ඔස්සේ ග්‍රාමීය ආර්ථිකය සවිබල ගන්වමින් දිළිඳු බව තුරන් කිරීම සඳහා සිය දායකත්වය අඛණ්ඩව ලබාදෙමින් සිටී.

SendShareShare
Previous Post

දුටුවන් බියවැද්දූ මෝහිනීගේ තුවාලයේ අබිරහස

Next Post

එස්-ලෝන් ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ගොඩනැගිලි ද්‍රව්‍ය සන්නාමය වෙයි

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.