• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

එස්-ලෝන් ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ගොඩනැගිලි ද්‍රව්‍ය සන්නාමය වෙයි

July 6, 2021
in Business
Reading Time: 1 min read
A A
එස්-ලෝන් ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ගොඩනැගිලි ද්‍රව්‍ය සන්නාමය වෙයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණ විසඳුම් සම්බන්ධ ප්‍රමුඛයා වන, කැපිටල් මහරාජා සමූහයට අයත් එස්-ලෝන් ලංකා (පුද්.) සමාගම, ගොඩනැගිලි ද්‍රව්‍ය කාණ්ඩය යටතේ 2021 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ සන්නාමය බවට පත්ව තිබේ. බ්‍රෑන්ඩ්ස් ෆයිනෑන්ස් (Brands Finance) මගින් වාර්ෂිකව සිදුකරනු ලබන සමීක්ෂණයකට අනුව මෙම ඇගයීම සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD මගිනි.

“ගොඩනැගිලි ද්‍රව්‍ය අංශයේ වඩාත්ම ආදරය දිනූ සන්නාමය ලෙස පිළිගැනීමට ලක්වීමට හැකිවීම අපට ගෞරවයක්. පරම්පරා තුනක ශ්‍රී ලාංකිකයන් විසින් එස්-ලෝන් වෙත දක්වන ලද ආදරය හා ළැදියාව මෙබඳු සම්මාන මගින් යළි යළිත් තහවුරු වෙනවා. නිෂ්පාදනයක් වුවත් සේවාවක් වුවත්, අපගේ පාරිභෝගිකයන්ට හොඳම දේ ලබාදීමට අප සෑම විටම සූදානම්.” කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ එස්. සී. වීරසේකර මහතා පැවැසීය.

“අප සෑම විටම අන්‍යොන්‍ය සහයෝගය හා කෘතඥතාව සම්බන්ධයෙන් විශ්වාසය තබනවා. ‘තුරු කැපකරු’ වන වගා ව්‍යාපෘතිය, ආගමික ස්ථාන වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් ‘ගමයි පන්සලයි’ ව්‍යාපෘතිය, සහ තරුණ පරපුර පරිසරය කෙරෙහි දක්වන ආකල්ප වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ‘දියසර ශිෂ්‍ය කවය’ වැනි වැඩසටහන්, සමාජය වෙත යුතුකම් ඉටුකිරීම සඳහා අප ක්‍රියාත්මක කළ ප්‍රජා සත්කාරයන් අතරට ඇතුළත්. එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල සම්පාදන අවශ්‍යතා සපුරාලීම සඳහාද අප නිතර දායක වෙනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

SendShareShare
Previous Post

ක්‍රිස්බ්‍රෝ ‘ප්‍රජා අරුණ’ සමාජ සත්කාරයෙන් සමාගමේ සේවකයින්ට නව නිවාස

Next Post

මාස 18ට පැමිණිලි 12,000ක්! ලංකාවෙන් ළමා අපයෝජන වාර්තාවක්!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.