• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කන්තලේ සූරිය පුර ජල ගැටලුවට පිළියම් යොදමින් ග්‍රාමීය කෘෂි ආර්ථිකයේ තිරසර බව සවිමත් කරයි

November 24, 2020
in Business
Reading Time: 1 min read
A A
කන්තලේ සූරිය පුර  ජල ගැටලුවට පිළියම් යොදමින්  ග්‍රාමීය කෘෂි ආර්ථිකයේ තිරසර බව  සවිමත් කරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, කන්තලේ සූරියපුර ගොවි ගම්මානයේ වාරිජල ව්‍යාපෘතියට දායක වෙමින් කන්න දෙකම වගා කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට සමත් වී ඇත. දිගුකාලීන යුද්ධයෙන් සහ නියඟයෙන් පීඩාවට පත්ව සිටින කන්තාලේ සූරිය පුර සහ හැළඹයාය යන ගම්මානයන්හි ජීවත්ව ජනතාවගේ කෘෂිකාර්මික ජල අවශ්‍යතාව බොහෝ කාලයක් මුළුල්ලේ ගම්වාසීන් මුහුණදුන් ප්‍රධාන ගැටලුවක් වූ අතර ක්‍රිස්බ්‍රෝ සමාගම ගැමි ජනතාවගේ අවශ්‍යතාව අවබෝධ කර ගනිමින් ගොවි සමිති, මහවැලි ව්‍යාපාරය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක්ව ස්ථිර ඇළ මාර්ගයක් සූරිය පුර හා හැළඹයාය යන ප්‍රදේශයන් වෙත ලබා දුන් අතර මේ අනුව යල සහ මහ යන දෙකන්නයම වගා කිරීමට මේ අනුව මෙම ප්‍රදේශයන්හි ගොවි ජනතාවට හැකි වී ඇත.

මහවැලි ගඟ මෙම ගම්මානයන් පසුකරගෙන ගලා ගියද ප්‍රධාන ගංගාවේ සිට කිලෝමීටර් 4ක දුර ප්‍රමාණයකට ඇළක් නිර්මාණය කර ඉන් ජලය ලබා ගැනීමේ හැකියාව ගොවි සංවිධාන සඳහා නොවීය. මේ පිළිබඳව ඔවුන් කිහිප වරක් දේශපාලන අධිකාරිය දැනුවත් කළද එයද ඵලදායී නොවීය. ක්‍රිස්බ්‍රෝ සමාගම කන්තලේ සූරිය පුර ආශ්‍රිතව මහපරිමාණ ගොවිපළක් පවත්වාගෙන යන අතර එය මුළුමනින්ම බිත්තර වී නිෂ්පාදනයට යොදා ගෙන ඇත. හැළඹයාය ගොවි සමිතිය විසින් ක්‍රිස්බ්‍රෝ සමාගමෙන් සිදු කළ ඉල්ලීමකට අනුව ක්‍රිස්බ්‍රෝ විසින් මෙම ඇළ මාර්ගය නිමවන ලදී. මේ සඳහා තාක්ෂණික සහ අනුමැතීන් ලබාදීමට මහවැලි ව්‍යාපාරය සහ වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී. ක්‍රිස්බ්‍රෝ සමාගම සතු අතිනවීන කැණීම් යන්ත්‍ර සහ භූමි මෙහෙයුම් උපකරණ (earth moving equipment) නොමිලේ මෙම ව්‍යාපෘතියට ලබා දීමට කටයුතු කළේය.

SendShareShare
Previous Post

එමිරේට්ස් සමූහය 2020-21 අර්ධ වාර්ෂික කාර්යසාධනය එළි දක්වයි

Next Post

අල්ලපු හොර කහ ටොන් 30ක් ගිය තැන හෙළිවෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.