සමාජ මාධ්‍යවල බොරුවට කෑගහන්න එපා! මැයි මාසෙ විවාද දෙකටම අපි සූදානම්! දින දාගන්න නලින්ද එන්නෙ නැති නිසා මම සූදානම් ජවිපෙ කාර්යාලයට ඇවිත් දින දාගන්න! එතකොට රටටම බලාගන්න පුලුවන් කයියනායකලාගේ වැඩ ගැන! නලින් ජවිපෙ මූලස්ථානයට යන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News
‘‘ජනතා විමුක්ති පෙරමුණ විවාදයට තනිවම දිනයක් දා ගෙන සමගි ජන බලවේගය විවාදයට සහභාගි වෙන්නේ නෑ කියලා සමාජ මාධ්‍ය ජාලාවල විශාල...