සක්වල වැඩසටහන යටතේ අද (18) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 192 වන සුහුරු පන්ති කාමරය ගාල්ල නෙළුව දෙල්ලව මහා විද්‍යාලයටත්, 193 වැන්න ගාල්ල හිනිදුම තවලම මල්ලිකා මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.









