• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දශක ගණනක් පුරා සිදුවූ අතුරුදන් කිරීම්වලට හමුදාව සහ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත් වීම පිළිගන්න! අතුරුදන්වූවන්ට අත්වූ ඉරණම කියන්න! පොදුවේ සමාව ඉල්ලන්න! ජිනීවාවලින් කාර්යාලයෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක වාර්තාවක් නිකුත් වෙයි! I Sri Lanka Latest News

May 18, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News

දශක ගණනාවක් පුරාවට බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූ දස දහස් සංඛ්‍යාත ජනතාවට අත්වූ ඉරණම හෝ ඔවුන් සිටින ස්ථානය අනාවරණය කිරීමටත් හෙළි කිරීමටත් ශ්‍රී ලංකා රජය අර්ථවත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි එම වාර්තාවේ දැක්වේ.

එසේම එම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට වගකිව යුතු පුද්ගලයන්ට වගවීම ලබා දීම සඳහාද ශ්‍රී ලංකා රජය අර්ථවත් ක්‍රියාමාර්ග ගත යුතු යැයිද එම වාර්තාවේ සඳහන් වේ.

එලෙස බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන් කිසිදිනෙක අමතක නොකළ හැකි බව මෙම වාර්තාවෙන් නැවත මතක් කර දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය.

අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සමීපතමයන් අතුරුදන් වූ පුද්ගලයන් නැවත පැමිණෙනතුරු දීර්ඝ කාලයක් සිට බලා සිටින බවත් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට පවුල්වල සාමාජිකයන්ට සහ සමීපතමයන්ට අයිතියක් තිබෙන බවත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පැවැසුවේය.

SendShareShare
Previous Post

ධම්මිකත් දරුවන් වෙනුවෙන් රට වටේම DP EDUCATION පරිගණක මධ්‍යස්ථාන විවෘත කරනවා! 136 වැනි මධ්‍යස්ථානය විවෘත කළේ කුරුණෑගල ශ්‍රී පාලිත පිරිවෙණේ! PHOTOS I Sri Lanka Latest News

Next Post

සජිත් අනුරාධපුරේ පදවිය පරාක්‍රමපුර ඉස්කෝලෙට ගිය වෙලාවේ රොබෝ තාක්ෂණයෙන් නව නිපැයුමක් කර ලංකාවෙන්ම පළමු තැනට ආ දක්ෂ දැරියක් හමුවෙයි! ‘රිමෝට් මල්ටිමෙෂර්මන්ට් ඩිවයිස්’ එක හදපු දැරියගේ දක්ෂතා සජිත් ඒ මොහොතේම අගයයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper