ඩි පි එඩියුකේෂන් අයි ටි කැම්පස් 136 වන මධ්‍යස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිකවැරටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙනෙහිදී 1000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදී.Sri Lanka Latest News
ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගලපිටියාගම විමලධම්ම නාහිමියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 17 වැනිදා මෙම ආයතනය විවෘත කරන ලදී.
















