එකම තැනක් – අනතුරු තුනක්! මරණ 47ක්! එකක් සැප්. 3! එකක් සැප්. 4! එකක් සැප්. 5! 96 අනතුර අස්සෙ ලෙඩ්ඩු බේරපු හැටි! 2003 අනතුර සිදුවුණ හැටි! අනතුරු දෙකකට මුහුණ දුන්න දෙන්නෙක් ‘මව්රට’ ට කියපු කතාව මෙන්න! Sri Lanka Latest News
දැන් ඇල්ල වැල්ලවායේ මහා අනතුර සිද්ධ වෙලා සතියක් ගතවෙලා කියනවා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නේ සතියයි...














