• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගැහැනු ළමයි එකේ කුසුම් – නිමල් – පද්මිණී කොහොම වෙනස් වෙලාද? Sri Lanka Latest News

September 13, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ගැහැනු ළමයි එකේ කුසුම් – නිමල් – පද්මිණී කොහොම වෙනස් වෙලාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොහොමද මේ ෆොටෝ එක? හරිම ලස්සනයි නේද? හරිම ලස්සනයි කියන වචනෙත් එතැනට හරියන්නේ නැහැ. එහෙම නම් අපි කියමු ‘ඒක සුපිරියක්’ කියලා. ඔව් ඇත්තටම ඒ ෆොටෝ එක නම් සුපිරියක්.Sri Lanka Latest News

ඒ සුපිරියට කාරණා දෙකක් තියෙනවා. එකක් සිංහල සිනමාවේ සුපිරිම තරු තුනක් ජැන්ඩි පහට ඇඳලා ඊට මුහුණ දුන්න එක. අනෙක් කාරණය තමයි ගැහැනු ළමයි ෆිල්ම් එකේ නිමල් සතුරුසිංහයි, පද්මිණී සේනාරත්නයි එහි අහිංසක පරාජිත පෙම්වතිය වූ කුසුම් එක්ක මේ කාලෙකට පස්සේ ෆොටෝ එක කැමරාවට මුහුණ දුන්න එක.

මෙතැනදී දෙවැනි කාරණය හුඟක්ම විශේෂයි. ‘ගැහැනු ළමයි’ දොරට වැඩියේ 1978 අවුරුද්දේ. කාන්තාව මුල්කොට තැනෙන චිත්‍රපට කලාවට අත්පොත තියපු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුමිත්‍රා පීරිස් එයට ආරම්භය දුන්නේ ගැහැනු ළමයින්ගෙන්. ගම්පහ හෝලි ක්‍රොස් කොන්වන්ට් එකෙන් වසන්ති චතුරාණිව හොයාගත්ත ඈ, මඩොල් දූව ෆිල්ම් එකෙන් පස්සේ ‘ජින්නා’ විදියට නම තියාපු අජිත් ජිනදාසවයි, චණ්ඩි චරිත රඟපාලා ජනප්‍රියම තරුවක් වෙච්ච ශ්‍යාමා ආනන්දවයි ප්‍රධාන චරිතවලට තෝරාගත්තා. ‘ගැහැනු ළමයි’ කියන්නේ සිංහල සිනමාවේ ඉතා විචිත්‍රවත් සන්ධිස්ථානයක්. ජාත්‍යන්තරව පවා විචාරයට ලක්වුණු චිත්‍රපටයක්. ගැහැනු ළමයි ෆිල්ම් එක තිරගත වෙලා අවුරුදු 47ක් පහුවුණත් එහි තුන්කොන් පෙම් පලහිලව්වකට මැදිවූ කුසුම්, නිමල්, පද්මිණී තුන් කට්ටුව තවමත් එහි මතක සමරනවා. මිතුරුකම් අලුත් කරනවා.

චිත්‍රපටයේ රූගත කිරීම්වලදී සිදුවූ අමතක නොවන සොඳුරු මතකයන් පවා මේ තුන් හවුල එකතු වුණාම සමරනවා. විදේශගතව සිටියත් කතාබහ කරනවා. නිමලුයි, පද්මිණීයි දෙන්නා කතාබහ කරගෙන නිවාඩුවට ලංකාවට ආවාම කරන වැදගත්ම වැඩ අතර එකක් වෙන්නේ කුසුම්ව බලන්න එන එකයි. ඒ හමුවීම තුළ ඔවුන් අත්විඳින ආශ්වාදය සතුට අප්‍රමාණයි. අනිවාර්යයෙන් මේ වාගෙ ෆොටෝ එකකටත් සමීපව මුහුණ දීලයි සමුගන්නේ.

බලන්න එයාලා ඉන්න සතුට. සත්තකින්ම එය අපූරු හමුවීමක්.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

සපුගස්කන්ද ගින්න කඩාකප්පල් වැඩක්ද? Sri Lanka Latest News

Next Post

රනිල් සජිත්ව පරද්දපු හැටි බයි තක්සලාව දැක්ක හැටි! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.