• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට හරියන්නේ නැත්තේ ඇයි? Sri Lanka Latest News

September 13, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ලංකාවට හරියන්නේ නැත්තේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ලංකාවට හරියන්නෙ නැත්තෙ ඇයි දන්නවද? ලංකාවට හරියන්නෙ නැතිවෙන්න හේතු තියෙනවා. හරියන්නෙ නැතිවෙන්න එක හේතුවක් තමයි ඔය මිනිස්සුන්ගෙ ස්වභාවය. විජය කුමාරතුංග ඔබ මෙහෙම ළඟට දැකලා නෑනේ. ලයිව්. දකින්න අවස්ථාවක් හම්බවෙන්නෙ නෑ ඔබට. එහෙම දැක්කා නම්, මෙහෙම පිස්තෝලයක් අරන් ඒ මනුස්සයාගෙ මූණට වෙඩිතියන්න බෑ මනුස්සයෙකුට. බෑම තමයි ඒක. එහෙම වෙඩිතියන්න බෑ. මිනිහෙකුට ඒක කරන්න බෑ. හැබැයි මිනියෙ මූණ පෙන්නන්න බැරි වෙන්න, මූණට වෙඩි තියලා තමයි මැරුවෙ. කවුද මැරුවෙ කියන ඒවා මම දන්නෙ නෑ. හැබැයි ඒ වගේ සුන්දර මනුස්සයෙකුගෙ මූණට වෙඩි තියන්න පුළුවන් අපතයො ඉන්න රටකට හරියන්නෙ නෑ. හරියන්නෙම නෑ ඒ කියන සාපයක්.Sri Lanka Latest News

ඊළඟට, ලංකාවෙ වැඩිම සින්දු ප්‍රමාණයක් ලියපු කෙනා කවුද? වැඩිම සින්දු ප්‍රමාණයක්. සින්දු 7000කට එහා ලියලා තියෙනවා. මිනිහෙකුට පුළුවන්ද ඒ විදිහට සින්දු ලියන්න? ඔහු කවදාවත් කල්පනා කරලා සින්දු ලියලා නෑ. හිටිවන සින්දු ලියලා තියෙන්නෙ. ඒ වෙලාවෙ ගත්ත කොල කෑල්ල ලියුවා. ඒ වගේම සමහර සින්දු ලියන අය එක ක්ෂේත්‍රයක් පිළිබඳව විතරයි සින්දු ලියලා තියෙන්නෙ. එයා ලියපු සින්දු එක ක්ෂේත්‍රයක නෑ. ඊළඟට සමහර අය සින්දු ලියන අය සමහර ගායකයන්ට විතරයි සින්දු ලියලා තියෙන්නෙ. ඒ මම මේ කියන එක්කෙනා සින්දු ලියපු නැති ගායකයෙක් හෝ ගායිකාවක් ලංකාවෙ නෑ. 7000ක් ලියනකොට අනිවාර්යයෙන් හැමෝටම එකක් හරි එනවනෙ. ඊට පස්සෙ සමහර සින්දු ලියලා තියෙන්නෙ ගුවන් විදුලියෙ නව ගීත කියලා වැඩසටහන යන්න ගායකය ඇවිල්ලා ඉන්නවා, සින්දුවක් නෑ. මිනිහා ටක් ගාලා ඒ වෙලාවෙ සින්දුව ලියලා දෙන්නෙ. තව පොඩ්ඩකින් රෙකෝඩින්. හරි? ඒ තමයි ප්‍රේමකීර්ති ද අල්විස්. ප්‍රේම් අයියා.

ප්‍රේමකීර්ති ද අල්විස්ගෙ කටට වෙඩි තියලා මැරුවෙ, ගෙදරින් අරන් ගිහින්. කටට පිස්තෝලෙ දාලා වෙඩි තියලා. සින්දු 7000ක් ලියපු මනුස්සයා. ඒ ලංකාවට හරියන්නෙ නෑ නේද මොන ආණ්ඩුව ආවත්? ඒකට හේතුව තමයි විජය කුමාරතුංගගෙ මූණට වෙඩි තියපු, ප්‍රේමකීර්ති ද අල්විස්ගෙ කටට වෙඩි තියපු ජාතියකට කවදාවත් ගොඩයන්න බෑ. මේක මාර සාපයක්. ඔය සිදුවීම් දෙකක් විතරයි. තව ගොඩක් තියෙනවා. තව ගොඩක් තියෙනවා. කවුරු කළා වුණත්. සුද්දෙක් ඇවිල්ලා වෙඩි තිබ්බෙ නෑනෙ. මෙහේ එකෙක්නෙ. ඉතින් හරියන්නෙ නෑ රටට.’

තිස්ස ජනනායක

SendShareShare
Previous Post

කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා… ටවුම වටේ තැන් තැන්වල හොර මැරකං පිරිලා…! Sri Lanka Latest News

Next Post

සජිත් ඉංජිනේරු සංස්ථාවෙන් හොරකම් කළාද? සජිත් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් හොරකම් කළාද? මෙන්න සාක්ෂි තීරණය ඔබට භාරයි! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.