• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කවුරුත් බයවෙන මොනවද මේ කෝණ මාස…

February 13, 2022
in Astrology, Kendaraya
Reading Time: 3 mins read
A A
කවුරුත් බයවෙන මොනවද මේ කෝණ මාස…
Share on WhatsAppShare on Facebook

කෝණ මාස නිතරම භාවිත කෙරෙන වචන දෙකක්. බොහෝ කටයුතුවලදී ජ්‍යොතිෂය සම්බන්ධ කරගැනීම මෙරට ජනයාගේ ප්‍රධාන කාරණාවක්. මන්ද තමන් කරන්නට සූදානම් වන කටයුත්ත කුමක් වුවද ඊට සුදුසුම වෙලාව කලාව බලා ගළපා සුදුසු නැකැතක වැඩ ආරම්භයට හැම කෙනකුම විශේෂ අවධානයක් යොමු කරනවා. මේ නිසා වසරේ අවස්ථා හතරකදී කෝණ මාස කෙරෙහි ජනයාගේ අවධානය බහුලව යොමුවෙනවා. විශේෂයෙන්ම නිවාස ඇතුළු ඉදිකිරීම් කටයුතු කෙරෙහි බලපාන කාරණාවක් ලෙස ප්‍රසිද්ධ කෝණ මාස ගැන ඔබ හොඳින් දැනසිටීම වැදගත් වේ.

අප නිවෙසක් තැනීමට පෙර ඒ සඳහා සුදුසු නැකැතක් සාදාගැනීම සිදුකරයි. නැකැතක් සෑදීමේදී සෑම මසකම අපට අවශ්‍ය දිනයකට නැකැතක් සාදාගැනීමට නොහැකිය. එයට හේතුව නම් අපට සෑම මාසයක්ම නිවාස තැනීමේදී යොදාගත නොහැකි වීමයි. මෙය වාස්තු විද්‍යානුකූලවද අනුමත කෙරෙන කරුණකි. රාශි 12, නැකැත් 27 සහ දිශා අට මුල් කරගෙන වාස්තු විද්‍යාව බිහිවී ඇති බව ඔබ දන්නා කරුණකි. අවුරුද්දකට ඇති මාස 12 තුළ ඇති නැකැත්වලට කෝණ මාස ඇතුළත්වී ඇත. මෙයින් අප තෝරාගත යුත්තේ කෝණ නොවන මාස තුළ ඇති නැකැත් පමණි.

මේෂ රවිය, වෘෂභ රවිය යනුවෙන් සූර්ය මාස උදාවෙයි. ඒ අතරින් මිථුන රවිය කෝණ මාසයකි. ජුනි 15 සිට ජූලි 16 පමණ තෙක් මෙය පවතියි. නැවත කන්‍යා රවිය කෝණ මාසයකි. එනම් සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 16 දක්වා කන්‍යා කෝණ මාසය ලෙස හඳුන්වයි. නැවත දෙසැම්බර් 16 සිට ජනවාරි 14 දක්වා ධනු රවිය හෙවත් ධනු කෝණ මාසය ලෙස හඳුන්වයි. මාර්තු 14 සිට අප්‍රේල් 13 දක්වා මීන කෝණ මාසය ලෙස හඳුන්වයි. මෙය මීන රවිය ලෙසද සලකනු ලැබේ. මෙම කාලසීමාව තුළ නව නිවෙසක් තැනීම සඳහා අත්තිවාරම් දැමීම, බිත්ති බැඳීම, උළුවහු තැබීම හෝ වහල ගැසීම යනාදී කිසිදු කටයුත්තක් සිදු නොකළ යුතු බව මතකතබා ගන්න. එවන් කටයුතු මෙම කෝණ මාස තුළ සිදුකිරීමෙන් ගෙහිමියාට නොසිතූ විපත් කරදර ඇතිවන බව පැවසෙයි. නිවෙසේ ඇති සුබ තත්ත්වය පලාගොස් එම නිවෙස පාළු වන බව පැවැසේ. එනිසා මෙම කෝණ මාස මඟහැර නිවෙස තැනීමට වගබලාගත යුතුය.

එක් එක් කෝණ මාසයක් තුළ නිවාස ඉදිකිරීමෙන් ලැබෙන අසුබ ප්‍රතිඵල

මිථුන කෝණ මාසයේ නිවාස ඉදිකිරීමෙන් තම ඥාතීන්ගෙන් විවිධ කරදර බාධකවලට මුහුණ දීමට සිදුවෙයි. අසල්වැසියන් පවා අමනාප වේ. සොර සතුරු බිය ඇතිකරයි.

කන්‍යා කෝණ මාස තුළ නිවාස තැනීමෙන් තම බිරියට හා දරුවන්ට විපත් ගෙනදෙයි. ලෙඩදුක් ඇතිකරයි. නඩුහබවලට පැටලීමට සිදුවෙයි. විවාහ මංගල කටයුතුවලට බාධා පැමිණෙයි.

ධනු කෝණ මාසයේ නිවාස වැඩ ආරම්භ කළේ නම් රැකියා අහිමි වීම, විවිධ කරදර බාධා, පෞද්ගලික ජීවිතයේ විවිධ දුක් කරදරවලට මුහුණපෑමට සිදුවීම, වැඩිහිටියන්ට විපත් ගෙනදීම යනාදිය සිදුවෙයි.

මීන කෝණ මාසය තුළ නිවාස තැනීමෙන් දිළිඳුභාවය, පවුලේ අසමගිය, මුදල් අගහිඟතාවලට මුහුණපෑමට සිදුවෙයි. නිවෙසේ වැඩකටයුතු නිමා කරගැනීමට නොහැකි වේ.

මෙම කරුණු හේතු කරගෙන ඉහත කී කෝණ මාසයන් මඟහැර තමාගේ සුබසිද්ධිය උදෙසා නිවාස තැනීමට සුදුසු මාසයක් තුළ යොදාගන්නා නැකැත් අනුව මෙම නිවාස තැනීමේ කටයුතු සිදුකිරීමට වගබලා ගන්න.

ජ්‍යොතිෂවේදී ටී.බණ්ඩාර

SendShareShare
Previous Post

සේද වත්තේ ජෝන්ලා වැනි චණ්ඩින් බිහි කළ රේස් කොළේ හැංගුණු කතාව…

Next Post

ඕවර 4යි-ලකුණු 12යි-කඩුලු 2යි! පළමු තරගයේදී හොඳටම කරපු බිනුරට කොරෝනා හැදිලා!

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.