• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

තාමත් රැකියාවක් හොයනවාද…

August 16, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
තාමත් රැකියාවක් හොයනවාද…
Share on WhatsAppShare on Facebook

පරාශරය, වරහමිහිර, සාරාවලිය ආදී ජ්‍යොතිෂ ග්‍රන්ථවලින් ප්‍රකාශිත අන්දමට ලග්නයේ සඳු ග්‍රහයාගෙන් හා රවිගෙන් 10 වැන්න අධිපතියා සිටි නවාංශකාධිපතියාට අනුව රැකියාව පිළිබඳ තීරණය කිරීමට උපදෙස් දී ඇති අතර, 10 වැන්නේ සිටි ග්‍රහයන්ගේ තත්ත්වයද දෘෂ්ටි හා සංයෝගාදියද මේ සම්බන්ධයෙන් බෙහෙවින් බලපැවැත්වෙන බව පෙනේ. රැකියාව පිළිබඳ මූලික වශයෙන්ම කරුණු සෙවීමේදී විශේෂයෙන්ම අවධානය යොමු කළ යුත්තේ 10 වැන්නාධිපතියාගේ ෂඩ් වර්ගය ගැනයි. මින් ශුභ වර්ග වැඩි තරමට මෙන්ම ග්‍රහයන්ගෙන් නියෝජනය වන ක්ෂේත්‍රයන් කෙරෙහි රැකියාව සම්බන්ධව ඉතා දෘඪ අන්දමින් සම්බන්ධතාවක් ඇති කෙරෙන බව කේන්දර පරීක්ෂණයේදී පෙනීයයි. දහය අධිපති ග්‍රහයා සිටින නවාංශකාධිපති ග්‍රහයා අනුවද රැකියාවේ ස්වභාවය නිගමනය කළ හැකිව තිබේ. දහය අධිපතියා රවිගේ නවාංශකය නම් රාජ්‍ය අංශයේ උසස් නිලතල හෙබවීමේ ජන්ම වාසනාව ඇති කෙරේ.

10 අධිපතියා සඳුගේ නවාංශකයේ නම් ද්‍රව වර්ග අලෙවි කිරීම, ආපනශාලා පවත්වාගෙන යෑම ආදී ක්ෂේත්‍රයන් රැකියා කටයුතු වශයෙන් යොදාගැනීමෙන් ජන්ම වාසනා බලය ඉස්මතු කෙරේ.

දහය අධිපතියා කුජගේ නවාංශකය නම් වෛද්‍ය අංශය, ඉන්ජිනේරු අංශය ආදී ක්ෂේත්‍රයන් පිළිබඳ බලපෑම ඇතිකිරීමට ඉවහල් වනු ඇත. දහය අධිපතියා බුධ ග්‍රහයාද හිමි නවාංශකය නම් ශාස්ත්‍රීය කටයුතු, පොත්පත්, මුද්‍රණ, අධ්‍යාපනික කටයුතු ආදියට නැඹුරු වීමට හේතු වනු ඇත.

දහය අධිපතියා ගුරුගේ නවාංශකයක නම් පාලක තනතුරු, කථිකාචාර්ය වැනි තනතුරු හෙබවීමට හා රජයේ කොන්ත්‍රාත් පිළිබඳ බලපැවැත්මක් ඇතිකිරීමට ඉහවල් වනු ඇත.

දහය අධිපතියා සිකුරු ග්‍රහයාට හිමි නවාංශකයක නම් කලාත්මක භාණ්ඩ ආදිය අලෙවි කිරීමෙන් හා මහා පරිමාණයෙන් කෙරෙන වාණිජ්‍ය කටයුතුවලින්ද දියුණුවක් ලැබීමට ඉවහල් වනු ඇත.

දහය අධිපතියා ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාගේ නවාංශකයක තැන්පත්ව ඇතොත් කම්කරු පාලනය, වැවිලි කර්මාන්ත කටයුතු, පිරිවෙන් පාලනය වැනි අංශවල නිරත වීමෙන් දියුණුවක් ලැබීමට ඉඩ ඇත.

දහවැන්නේ ග්‍රහයන් සිටීම අනුව රැකියාවේ ස්වභාවය මෙසේය

රවි ග්‍රහයා බලවත්ව 10 වැන්නේ ශුභ දෘෂ්ටි ලබා ඇතොත් රජයේ පරිපාලන ක්ෂේත්‍රයේ උසස් මට්ටමේ රැකියාවක් ලැබීමට හේතු වේ.

සඳු ග්‍රහයා 10 වැන්නේ නම් කය නොවෙහෙසා කරනු ලබන මෘදු තත්ත්වයේ රැකියාවක් කිරීමට සුදුස්සෙක් වෙයි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු ප්‍රධාන වෙයි.
කුජ ග්‍රහයා 10 වැන්නේ බලවත්ව සිටීනම් හමුදා ක්ෂේත්‍රය, ඉන්ජිනේරු වැනි අංශ පිළිබඳ බලපෑමක් ඇතිකෙරේ.

බුධ ග්‍රහයා 10 වැන්නේ ශුභ දෘෂ්ටි ලැබ ඇතොත්, ලිපිකරු වැනි වෘත්තීන් පිළිබඳ හා ශාස්ත්‍රීය සේවාවන්වල නියැළීමට ඉඩ ඇත. ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා 10 වැන්නේ නම් වාණිජ අංශ, බැංකු කටයුතු, ගණකාධිකාරී, නීති වෘත්තිය ආදී ක්ෂේත්‍රයන්ට නැඹුරු කෙරේ.

සිකුරු ග්‍රහයා 10 වැන්නෙහි නම් චිත්‍ර කලාව ආදී ක්ෂේත්‍රයන්හි රැකියාවන්ට සම්බන්ධ වෙයි.

ගායක ගායිකාවන් වීමටද කදිම පිහිටීමකි. චිත්‍රපට සංස්ථාව ආදී ආයතනවල රැකියා ලැබීමටද ඉඩ ඇත. ශනි ග්‍රහයා 10 වැන්නේ බලවත් වීම නිසා කාර්මික ක්ෂේත්‍රය පිළිබඳ වෘත්තීන්හි යෙදීමට ඉඩ ඇත. රාජ්‍ය කාර්මික, ඉන්ජිනේරු සංස්ථාව වැනි ආයතන විශේෂයි.

රාහු 10 වැන්නේ නම් පොළොව ආශ්‍රිත කැණීම් කටයුතු ප්‍රධාන වෙයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන විශේෂයි.

කේතු 10 වැන්නේ නම් හවුල් කටයුතුවල යෙදීමෙන් හා අන්‍යයන්ගේ ආධාර උපකාර ලැබීමෙන්ද දියුණු තත්ත්වයක් උදාකර ගැනීමට හැකි වේ. පොත්පත් ප්‍රකාශන කටයුතුද යෝග්‍ය වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සාම විනිසුරු ජේ. උපාලි ද සොයිසා 0776052098

SendShareShare
Previous Post

ලෝකයම අල්ලපු සුද්දා ලංකාවේ වැද්දට රැවටුණු තැන…

Next Post

#ResponsibleMe වැඩසටහන COVID-19 ආකල්පවල සැබෑ වෙනසකට මුලපුරයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.