• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

#ResponsibleMe වැඩසටහන COVID-19 ආකල්පවල සැබෑ වෙනසකට මුලපුරයි

August 16, 2021
in Business
Reading Time: 1 min read
A A
#ResponsibleMe වැඩසටහන COVID-19 ආකල්පවල සැබෑ වෙනසකට මුලපුරයි
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, COVID-19 රෝග ව්‍යාප්තිය අතරතුර ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනුවත් වීමේ සහ වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ #ResponsibleMe වැඩසටහනට දැවැන්ත ප්‍රතිචාරයක් මේ වනවිට හිමි වී තිබේ.

මාස දෙකකට පෙර අභ්‍යන්තර වැඩසටහනක් ලෙස ආරම්භ වූ මෙම වැඩසටහන ඉන් අනතුරුව වඩාත් පුළුල් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේද ක්‍රියාත්මක කරන ලද අතර, අදාළ විෂයන් පිළිබඳ විශේෂඥයන්ද ප්‍රසිද්ධ කරළියේ හා මාධ්‍යන්වල ඒ පිළිබඳ සංවාද කරනු දැකිය හැකි විය.

අභ්‍යන්තර වැඩසටහනක් වශයෙන් මෙය ආරම්භ කරමින් සෙලාන් බැංකුවේ සාමාජික සාමාජිකාවෝ #ResponsibleMe පණිවුඩය පැතිරවීම බාරගත්හ. ඒ යටතේ, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වගකීම්සහගත ලෙස කටයුතු කිරීමේ වැදගත්ම ඔවුන් විසින් සිය පෞද්ගලික සමාජ මාධ්‍ය අවකාශයන් ඔස්සේ පෙන්වා දෙන ලදි. ඉක්මනින්ම රටේ කැපීපෙනෙන පුද්ගලයන් ඇතුළු විශාල පිරිසක් මෙම පණිවිඩය ලබාදීමට එක්වූ අතර, #ResponsibleMe වැඩසටහන කෙටි කාලයක් තුළ බෙහෙවින් ජනප්‍රිය මාතෘකාවක් බවට පත්විය. තමන් සහ තම ආදරණීයයන් මෙන්ම රටේ සමස්ත මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිසි පරිදි දැනුවත්ව, වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී සියල්ලෝම සාමූහික පණිවිඩයක් ඔස්සේ අවධාරණය කළහ.

SendShareShare
Previous Post

තාමත් රැකියාවක් හොයනවාද…

Next Post

චීනය නිසා තරහ වෙලා ඉන්න ඉන්දියාව යාළු කරගන්න ආණ්ඩුවෙන් අවුරුදු 3ක මෙහෙයුමක්!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.