• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

කොමර්ෂල් බැංකුව වෙතින් නව ‘අරුණළු’ සහ ‘ඉසුරු’ ගිණුම් හිමියන්ට අප්‍රේල් සහ මැයි මාසවලදී තෑගි…

April 10, 2022
in Business
Reading Time: 1 min read
A A
කොමර්ෂල් බැංකුව වෙතින් නව ‘අරුණළු’ සහ ‘ඉසුරු’ ගිණුම් හිමියන්ට අප්‍රේල් සහ මැයි මාසවලදී තෑගි…
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

මේ අප්‍රේල් සහ මැයි මාසවලදී කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා ඉතිරීකිරීමේ ගිණුමක් හෝ ‘ඉසුරු’ ළමා ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කරන සියලුම ගනුදෙනුකරුවන්ට එම ගිණුමෙන් සහ ඉතිරි කිරීමේ සැලසුම මගින් ලබාදෙන ප්‍රතිලාභ තවදුරටත් වැඩිකරමින් ත්‍යාගයක් පිරිනමන බව බැංකුව නිවේදනය කර ඇත.

බැංකුවේ ජනප්‍රියතම ළමා ඉතිරි කිරීමේ ගිණුම් මගින් ලබාදෙන ඉතිරි කිරීමේ විකල්ප පිළිබඳ අවධාරණය කිරීමටත් දරුවන් වෙනුවෙන් ඉතිරි කිරීම දෙමව්පියන්ට යොමුකිරීම සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහන සැලසුම් කර තිබෙන බව බැංකුව සඳහන් කරයි.

අප්‍රේල් 01 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා රුපියල් 1000ක හෝ එයට වඩා වැඩි මූලික තැන්පතුවක් සමග මෙම ඉතිරි කිරීමේ ගිණුම් දෙකෙන් එකක් විවෘත කරන අයට පරිසර හිතකාමී ලෝහයකින් තැනූ කාසි එකතු කරන කැටයක් හෝ අවුරුදු තුනක් දක්වා දරුවන් රැකබලා ගන්නා ආකාරය උගත හැකි වටිනා පොතක් හිමිකරගත හැකි බව බැංකුව සඳහන් කරයි.

Share357Tweet223SendShare89
Previous Post

මේ පාර IMF එකේ ලංකාව ගැන කතාකරන්නේ නෑ! 18 ඇරඹෙන්නේ වාර්ෂික සමුලුවක්! ලංකාවට දුන් දිනය කලින්ම කැන්සල් කළා! EXCLUSIVE

Next Post

ප්‍රශ්න කරදර අමතක කර ලක්ෂ්මි මහා යන්ත්‍රයෙන් ප්‍රයෝජන ගන්න…

MORE NEWS

SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…
Business

SLT-MOBITEL, ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…

February 28, 2023
හේමාස් වෙතින් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිෂ්පාදන පෙළක්…
Business

හේමාස් වෙතින් ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිෂ්පාදන පෙළක්…

February 28, 2023
DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…
Business

DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…

February 28, 2023
Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…
Business

Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොළට හඳුන්වා දෙයි…

February 28, 2023
සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…
Business

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ SLT – Mobitel එක්ව සුවිශේෂ රක්ෂණාවරණයක් SLT – Mobitel පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙයි…

February 28, 2023
MediHelp රෝහල් සමූහය ශාඛාවක් කැලණියේ විවෘත කරයි…
Business

MediHelp රෝහල් සමූහය ශාඛාවක් කැලණියේ විවෘත කරයි…

February 22, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
කලින් දැනුම්දීලා තියෙද්දිත් මයිනා ගෝ ගම ගෝඨා ගෝ ගම ප්‍රහාර ඇයි පොලිසියට නවත්තන්න බැරිවුණේ…
Exclusive

දේශබන්දුව පොලිස්පති කරන්න! එයාට නඩු වැටුණේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ගිහින්! සී.ඩී. වික්‍රමරත්නට එක දවසක්වත් සේවා දිගුවක් දෙන්න එපා! පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රනිල්ගෙන් ඉල්ලයි!

March 21, 2023

ඊයේ පැවත්වුණු ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පොලිස්පතිවරයා පිලිබදව සකච්ඡා වී ඇති අතර වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට එක් දිනකට හෝ සේවා දිගුවක්...

Read more
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version