• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

2020ට වාසනාව පාදන සුගන්ධ ධූපයක්

January 2, 2020
in Astrology
Reading Time: 1 min read
A A
2020ට වාසනාව පාදන සුගන්ධ ධූපයක්
Share on WhatsAppShare on Facebook

2019 වර්ෂය ගෙවී නව වසරක් උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. සිංහල අලුත් අවුරුද්ද වගේම 2020 වර්ෂයේ ජනවාරි පළමු වැනිදාත් කාටත් සුවිශේෂී දිනයක්. වසරක ආරම්භය සනිටුහන් කරන්නා වූ පළමු දිනය නිවෙසටත් වගේම විශේෂයෙන්ම තමන්ටත් යහපතක් සිදු කරගන්නට හැමෝම යම් යම් කාරණාවලින් සිත පුරවා ගෙන සිටිනවා විය යුතුය. නැවුම් අත්දැකීම් ජීවිතයට එකතු කර ගන්නටත්, ඉටු කරගන්නට නොහැකි බොහෝ කරුණු කාරණා මේ වසරේ ඉටුකර ගන්නටත්, සිත බලවත් ඕනෑකමින් පසුවනවා ඇත. එසේම වසරක් ගෙවී නව වසරක් උදාවේදී සිතට නව අරුතක් එකතු කරනවා වගේම ඔබ සැමදා ජීවත් වන්නා වූ සැමදා දුක සැප එකට බෙදාගන්නට සෙවණ සැලැසුවා වූ ආදරණීය නිවෙසටත් නව වසර දැනෙන්නට සැලැස්වීම කවර ජන්මියකුගේ වුවද වගකීම වනු ඇත.

එනම් විශේෂයෙන් නිවෙස පිරිසුදු කිරීමට මූලික තැනක් ලබාදීම සිදු කළ යුතුය. නිවෙසේ අහුමුලුවල පවතින්නා වූ කිලි කුණු සියල්ලක් නව වසර ආරම්භයට ප්‍රථම හොඳින් පිරිසුදු කොට ඉවත් කිරීමට සිතට ගත යුතුය. එසේම ඔබ මේ වසරේ යම් යම් පීඩාවන්ගෙන් හෝ දෝෂකාරීත්වයෙන් යුක්ත වූයේ නම් ඒවායින් නව වසරේ මුල සිටම මිදීමට අවශ්‍ය මාර්ගය සකස් කර ගැනීමද වටින්නේය. නිවෙස තුළ යම් අමනුෂ්‍ය දුර්ගන්ධයන්, පා`ඵ ස්වභාවයන් වගේම හානිදායක සතුන්ගෙන් පීඩා ඇති වීම ආදියටත් නිත්‍ය විසඳුම් මේ වසර ආරම්භය තුළදීම දුරු කර ගැනීමට සිතට ගැනීම වටනේය. මෙවැනි තත්ත්වයන්ට නිත්‍ය විසඳුම ළං කරන බලවත් සුවඳ ධූපයක් සකස් කර ගන්නා ආකාරය පිළිබඳව අද මා ඔබට අවබෝධය ලබා දීමට කැමැත්තෙමි. ඉහත සඳහන් කරන්නට යෙදුණු නිවෙසේ බොහෝ අසුබතාවන් සරලව දුරු කර ගැනීමට පවත්නා හැකියාවන් මේ ධූපය තුළ ගැබ් ව පවත්නා බැව් නොරහසකි.
අතීතයේ පටන් බොහෝ සෘෂිවරුන්ද මෙම ධූපය අෂ්ටගන්ධ ධූපය නමින් පොත පතෙහි පෙන්වා දීමක් සිදුකර ඇති අතරම, එය නිවැරැදිව සකසා ගැනීම උදෙසා මතු දැක්වෙන ඖෂධ වර්ගයන් යොදා ගැනීම සිදු කරන්න.

  1. කුරුඳු පොතු
  2. එනසාල්
  3. කොල්ලන්කොළ
  4. නාමල් රේණු
  5. කපුරු
  6. කපුකිණිස්ස
  7. අගිල්
  8. කරාබු නැටි
  9. කවඩි සාම්බ්‍රාණි
    ඉහත දැක්වූ එක් එක් දේ සම පමණ ගෙන අව්වේ වේළා චූර්ණ කර එම බරට සමානව කවඩි සාම්බ්‍රාණි දමා කලවම් කර නැවුම් මුට්ටියකට දමා කරණීය මෙත්ත සූත්‍රයෙන් සහ රතන සූත්‍රයෙන් 1000 වර ජීවම් කර පිරුවටයකින් කට බැඳ තබා ගන්න. නව වසරේ ආරම්භයත් සමඟ මේ බලවත් ධූපය දිනපතා නිවෙසට සහ ඉඩමට හොඳින් දුම් අල්ලා මූ දේවිය නිවෙසින් පන්නා ශ්‍රී දේවියගේ ආශීර්වාදය ඇල්ම බැල්ම නව වසරේ බලවත්ව ළං කර ගන්න.
    ඔබට තුන් රුවනේ ආශීර්වාදය සදාකල් උදාව පවතීවා.
    ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන
SendShareShare
Previous Post

කැහැටු කැත චරිතයට ගිය ඇය

Next Post

දෙවැනි රාජසිංහ රජුගෙන් ලන්දේසීන්ට තර්ජනාත්මක ලිපියක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.