• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හිටිහැටියේ රවි නීච වුණොත්

February 22, 2020
in Astrology
Reading Time: 1 min read
A A
හිටිහැටියේ රවි නීච වුණොත්
Share on WhatsAppShare on Facebook

ජන්ම පත්‍රයක ග්‍රහයකු නීච වීම යනු එම රාශියේ බලය දුර්වල කිරීමකි. ජන්මියාගේ බලය දුර්වල වීමට එය සාධකයකි. තේජෝ බල අධික රවි වායෝ බල පිරි තුලා රාශියේ නීච වෙයි. සෑම වසරකම ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 16 දක්වා රවි – තුලා රාශියේ ගමන් කරයි.
රවි – තුලා රාශියේ නීච වන්නා සේම රවි තුලා රාශියේ ගමන් කරන කාලය තුළ හිරුගේ රශ්මිය දුර්වල වෙයි.

අප්‍රේල් 13 සිට මැයි 13 දක්වා කාලයේ හිරු නිරක්‍ෂයට ආසන්නව ගමන් කරයි. රවි – මේෂ රාශියේ ගමන් කරන්නේ මෙම කාලයේදීයි.

රවි – තුලාවේ නීච වූවන්ගේ සිකුරු දුර්වලව පිහිටීම විවාහ දිවිය අවුල් වීමට මඟ සකසයි.
රවි උච්චව මේෂ රාශිගත වීම ජන්මියාගේ අභිමානය සහ කිසිවකුට යටත් නොවන බව පෙන්වීමකි. එවැන්නන් හට විරුද්ධවාදීන් අඩුවක් නැත. දියුණුවට බාධක මතුවෙයි.

සිංහ ලග්න හිමියා හට රවි නීච වී තුන්වැන්නේ පිහිටීම විශේෂිත ලක්‍ෂණ මතුවීමකි. එය රජකු තම බලතල පසෙකලා පක්‍ෂග්‍රාහී නොව අපක්‍ෂපාතී භාවයෙන් තම බලය මෙහෙයවා පොදු ජනතාවගේ මහත් වූ ප්‍රසාදය දිනා ගැනීමක් හා සමානය.

රවි නීච වී උපන් උදවිය කුමන වෘත්තියක නිරත වුවද එහි ඉහළටම යා හැකි භාග්‍යවන්තයෝය. හිඟන්නෙක් වුවද හිඟන රජෙකි. ලංකාවේ පළමු අගමැති ඩී. එස්. සේනානයක, අගමැති විජයානන්ද දහනායක, අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක ආදී බලවත් චරිත රවි නීච වූවන්ගේ ප්‍රධාන පන්තියේ උදවිය වෙති.

රවි නීච වුවත් කිසිවකු විරුද්ධකර ගැනීමට කැමැති නැත. විරුද්ධවාදියකුට පවා තම බලය පෙන්වීමට වඩා තම අපක්‍ෂපාතීභාවය පෙන්වා එම විරුද්ධවාදියා තමනට අවනතකර ගැනීමට එවැන්නා සැබෑ රුසියෙකි.

ජන්ම පත්‍රයක ග්‍රහයකු නීච වීම ඇතැම් විටෙක බරපතළ ගැටලුවකි. එය නීච ග්‍රහයාගේ සොබාවය අනුව වෙනස් වෙයි. කටක ලග්න හිමියාට සඳු නීච වූ විට ඔහුගේ හෝ ඇගේ සහජයෙන් පවතින චංචල බිය – සැක භාවය තුරන් වෙයි. ක්‍රියාශීලී අයකු නිර්මාණය කරවයි. මේෂ ලග්න හිමියාද සැරපරුෂ ගුණයෙන් තොර ගුණ යහපත්, කීකරු අයකු වන්නේත් කුජ නීච වූ විටය.

රවි නීච වීම සාමාන්‍ය මිනිසා හට ඉතා යහපත්ය. සමාජයේ සිත් දිනා ගනිමින් තම අභිමතාර්ථයන් වෙතට යෑමට එයම පිටිවහලක් වෙයි. සාමාන්‍ය ජනතාව අතරින් බලවත් දේශපාලකයන් මතුවන්නේත් මෙම හැකියාව නිසාය. දේශපාලනයෙහි නිරත සෑම දෙනාටම රවි නීච වී නැත. බලයෙන් ඉහළට ගොස් රවිගේ උච්ච බලය මතුවී කලකදී පහළට ඇදවැටෙන චරිතයන්ද අප අතර නැත්තේ නොවේ.

ජන්ම පත්‍රයකට – ජන්මියකුට විසල් බලයක් පෙන්වන රවි ග්‍රහයාගේ සොබාවය නිසිව හඳුනා නොගැනීම මෙයට සාධකයක් විය නොහැකිද?
ඔබේ රවි කොතැනද?
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

1833 කුමන්ත්‍රණය

Next Post

සඳා නිසයි මම ජනප්‍රිය තරුවක් වුණේ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.