• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සියල්ල කලින් කියන ජ්‍යොතිෂයේ මුල තියෙන තැන

April 3, 2021
in Astrology
Reading Time: 1 min read
A A
සියල්ල කලින් කියන ජ්‍යොතිෂයේ මුල තියෙන තැන
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂ විiාවේ අත්මුල් සොයා යෑමේදී මහා රාවණ යුගයටත් පෙර ඈත අතීතයේ මෙලොවට පහළ වූ විවිධ ඍෂීන් පරපුරක්ම තෙවැනි ඇසින් අහස් සිතියමේ භ්‍රමණය වන ග්‍රහ තාරකා නිරීක්‍ෂණය කොට ජ්‍යොතිෂ විiාව ලොවට හඳුන්වා දී ඇත. දැනට භාවිත වන පරාශර, ජෛමිනි, දේවගණ, ක්‍රමවේදයන් සමග වෙනත් වේදාන්තයන්ද පැතිර පවතී. ජ්‍යොතිෂ විiාව පිළිබඳව ගවේෂණය කිරීමේදී පුද්ගලයකුගේ උපතේදී ඔහුට හෝ ඇයට දායාද වන ග්‍රහ කිරණ ශක්ති සමුදාය ගැන කිරා බලා සුබාසුබ විනිශ්චය කිරීමේ මනෝමය හැකියාව අතිශයින්ම සංකීර්ණ වෙයි.

සියලුම හේතුඵල කර්ම නියමයට පාදක වන්නේය. ජන්ම දත්ත එක්රැස් කිරීමේදී දහස් ගණනකින් සමන්විත කරුනු අඩංගු වී ඇති බැව් පැහැදිලිය. නිවුන් දරුවන්ගේ පවා දත්ත විශ්ලේෂණය කිරීමෙන් දෙදෙනාම දෙදෙනෙකු මිස එක් අයකු නොවන බව පැහැදිලි වේ. එයට හේතු වන්නේ ජන්ම කර්මවල ශක්තියයි. වාදන භාණ්ඩයක් සුසර කරන ලෙසම ජීව දත්ත සුසර කිරීමෙන් මෙහි අඩංගු වන දත්ත ගැන අසුබ නියාමනයකට පිවිසිය හැකි වෙයි.

කේන්දරයේ කොටු 12ට අයත් වන්නේ කරුණු දොළොසක්ම නොවේ. අති විශාල කරුණු රාශියක්ම එක් භාවයක් තුළ රැඳී පවතී. කිසියම් ජන්ම පත්‍රයක් පරීක්‍ෂාකොට පලාපල සොයා ගැනීමේදී අප විශාල පරිශ්‍රමයක් දැරිය යුතු වෙයි. මිනිත්තු හතර පහකින් කේන්දරයක් පරීක්‍ෂා කර බලා නිවැරැදි දත්ත හරහා තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි වේ. නමුත් පරිගණකය හරහා සියුම් ගැඹුරු පුද්ගලයකුගේ ජීවිතයේ උපන් දා සිට නිරීක්‍ෂණයන් කළ හැකිද? මියයෑම දක්වා සිදුවන සියලුම දේ දුටුවන්ගේ කර්ම නියාමනයන්ට අනුගතවය. එය බුදුන් වහන්සේ දේශනා කර ඇත. අහස් සිතියමේ භ්‍රමණය වන සියලු ග්‍රහ වස්තුවලින් ජන්මියාට දෝලනය වන ග්‍රහ කිරණ කළු සුදු ප්‍රභේදය අනුව උපාදාන වන්නේ කර්ම නියාමනයන්ට අනුගතවය. එයයි මූලාශ්‍රය, සිද්ධාන්තය. ජ්‍යොතිෂ විiාව හරිහැටිම අවබෝධ කරගත හැක්කේ භාවනා ක්‍රමවේදය අනුගතවය. මනස දියුණු කරන ප්‍රබලතාවය තුළින් ග්‍රහ කිරණ බලවේගයන් ශුද්ධ මනසින් තෝරා බේරා ගැනීමට හැකියාව පෑදේ.

කේන්දරයක් මිනිත්තු 5කින් බැලිය හැකිද? පියවි ඇසට පෙනුණත් තෙවැනි ඇස අන්ධය. තෙවැනි ඇස ක්‍රියාත්මක වන්නේ බවුන්වඩන අයකුටය. ජ්‍යොතිෂවේදියා යනු සිත මනාව දියුණු කරගත් තැනැත්තාය. හුදෙක්ම මෙය වාණිජමය පසුපස දිවීමක් නොවේ. යහපැවැත්මක් අනුව තම සේවාදායකයාගේ මතයට ගෝචර වන ධනාත්මක උපදේශන දීම අනිවාර්ය වන්නේය.

පෙර කරන ලද කර්ම බලවේගයන් හරහා මෙලොව උපතලත් විටදී සුබ – අසුබ ප්‍රතිවිපාක ගෙනදෙනු බැව් ජ්‍යොතිෂ විiාත්මකව හෙළි වුවත් මෙලොවදී සම්මා සතියෙන් යුක්තව මනස හීලෑ කර බවුන් වැඩීමෙන් අකුසල කර්මයන් ඍණ පැත්තට හැරෙන බැව් පරම සත්‍යයකි.
කුජගේ දශාවත් ඊට පසු එළඹෙන රාහුගේ දශාවත් යන 25 වසර ජීවිතයේ 10 වැනි වියේදී ඇරැඹීමෙන් අසුබ ඵලම අත්වන බැව් පැවසීම සාධාරණ නොවේ.

මෙවන් අසුබ ඵලදෙන කාල පරාසය තුළ යහපත් ධනාත්මක මානසික ගනුදෙනුවකින් සිය දිවිය කළමනාකරණයේ යෙදෙන්නේ නම් ඵලදෙන අසුබ තත්ත්වයන් ඍණ පැතිකඩකට නැඹුරු වෙන බැව් ජ්‍යොතිෂ විද්‍යාත්මකව පැහැදිලි වේ.

ලබන සියලුම දේවල් පිළිගෙන කර්මයටම ඉඩ දී සිටීම අනුමත කළ නොහැක. කළයුත්තේ බුද්ධිමත්ව ක්‍රියාත්මක වීමයි.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

මම හිතුවක්කාරයි; හැබැයි මට වැරදුණේ නැහැ

Next Post

මට හොඳට ගහගන්න පුළුවන්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.