ශරීර සුවතාවය උදෙසා නිෂ්පාදන ගණනාවක් හඳුන්වාදුන් ජාත්‍යන්තරව කීර්තිමත් සමාගමක් වන මෙගා ලයිෆ් සයන්සස්, රටවල් ගණනාවක අතිශය ජනප්‍රිය සමෙහි මනා ක්‍රියාකාරීත්වයත් දිදුලන පැහැපත් බවත් ලබාදෙන ග්ලෝ පෝෂණ අතිරේකය ශ්‍රී ලාංකිකයන් හට හඳුන්වාදී තිබේ. ග්ලෝ, හිරු එළියෙන්, දුහුවිල්ලෙන් සමට වන හානිය අවම කරන අතර ආහාරපානවලින් මඟහැරෙන පෝෂණය ද අවශ්‍ය පරිමාණයෙන් සිරුරට එක්කරයි.
සමෙහි දිදුලන බව, වර්ණය, මෘදු බව, පැහැපත් බව සහ මටසිළුටු බව මනාව වර්ධනය කරනු ලබන්නේ ග්ලෝහි අඩංගු පෝෂණ සංඝටක මගිනි. ස්වභාවික ශාක සාර, මුහුදු ශාක ප්‍රෝටීන, හෝස්ටේල් ශාක සාරය, හරිත තේ සාරය, කොලැජන්, ස්වභාවික විටමින් ක් සහ ෑ, බීටා කැරොටින්, පයින් ශාක පොතු සාරය ඇතුළු තවත් අත්‍යාවශ්‍ය පෝෂක ජාත්‍යන්තරව අනුමත නියමිත මාත්‍රාවෙන් අඩංගු කොට ග්ලෝ නිෂ්පාදනය කොට ඇත.