• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කුජ මාරු වුණා ඊළගට මොකද වෙන්නේ?

August 19, 2019
in Astrology
Reading Time: 1 min read
A A
කුජ මාරු වුණා ඊළගට මොකද වෙන්නේ?
Share on WhatsAppShare on Facebook

ග්‍රහ ලොව සෙන්පති ලෙස සලකනු ලබන කුජ ග්‍රහයා 2019 අගෝස්තු 09 සිකුරාදාට එළිවන පාන්දර 04.47ට ග්‍රහ ලොව රජු ලෙස සලකනු ලබන රවිට අයත් සිංහ රාශියට ඇතුළු විය. කුජ සිංහ රාශිය තුළ 2019 සැප්තැම්බර් 25 දිනට එළිවන පාන්දර 06.31 දක්වා දින 47කට ආසන්න කාලයක් ගමන් ගනී. සිංහ රාශිය හරහා ගමනේදී මා, පුවපල් නැකැත් සීමාවන් සම්පූර්ණයෙනුත් උත්‍රපල් නැකතේ ප්‍රථම පාදයත්, කුජ පසු කරයි. කුජ, සිංහ රාශිය තුළදී මිත්‍ර තත්ත්වයක් ලබාගනී.
කුජ ග්‍රහයා සිංහ රාශිය තුළ ගමන් ගන්නා කාලය තුළදී ශ්‍රී ලංකාව තුළ විශාල ගිනිගැනීමකින් වටිනා දේපොළ හානි වීමටත්, වසංගත රෝගයක් පැතිරීමේ අවදානමකුත් පවතී. එසේම ඒ ඒ ලග්න හිමියන්ට මෙම කුජගේ ගමන සලකා බැලීමේදී ප්‍රතිඵල ලැබෙන්නේ මේ ආකාරයටයි.
මේෂ ලග්න හිමියන්ට පස්වැනි භාවයේ කුජගේ ගමන නොයෙකුත් අසනීප ඇතිවීමටත්, විරුද්ධකරුවන්ගෙන් කරදර බාධක ඇතිවීමටත් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමටත් සිදුවේ.
වෘෂභ ලග්න හිමියන්ට කුජ ග්‍රහයාගේ හතර වැන භාවය හරහා ගමන් ගැනීම නිසා ඥාතීන්ට සහ පවුලේ අයට නොයෙකුත් දුක් කරදර ඇතිවීමටත් ගෙදරදොර අගහිඟකම් ඇතිවීම් ආදියටත් මුහුණදීමට සිදුවේ.
මිථුන ලග්න හිමියන්ගේ තුන්වැනි භාවයේ කුජ ග්‍රහයාගේ ගමන ධන ලාභ ලැබීමටත්, අලුත් මිතුරන් ඇසුරට ලැබීමත් සතුටින් කාලය ගතකිරීමටත් හැකිවේ.
කටක ලග්න හිමියන්ට කුජ ග්‍රහයාගේ දෙවැනි භාවය හරහා ගමන් ගනී. අධික වියදම් ඇතිවී තැන්පත් ධනයේ අඩුවීමක් පෙන්නුම් කරයි. ධන හානියක්ද මේ කාලය තුළදී ඇතිවේ.
සිංහ ලග්න හිමියන්ගේ ලග්න භාවය හරහාම කුජ ග්‍රහයා ගමන් කිරීම වරින්වර කරදර ඇතිවීමටත් වැඩකටයුතු අතපසු වීමටත් වාහනවල කාර්මික දෝෂ ඇතිවීමටත් හේතුවේ.
කන්‍යා ලග්න හිමියන්ට මේ කාලය තුළදී ගින්නෙන් පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. නිශ්ඵල ලෙස මුදල් වියදම් කිරීමටත් අවුල් වියවුල්වලට මුහුණපාන්නටත් සිදුවේ.
තුලා ලග්න හිමියන්ගේ 11 වැනි භාවය හරහා කුජ ග්‍රහයාගේ ගමන තමන්ගේ තත්ත්වය උසස් වීමටත් ආදායම් තත්ත්වය යහපත් වීමටත් ගෞරව සැලකිලි ලැබීමටත් හේතුවේ.
වෘශ්චික ලග්න හිමියන්ගේ දහවැනි භාවයේ කුජගේ ගමන නොයෙකුත් සිත් වේදනා ඇතිවීමටත් වැඩිහිටියකුට සිදුවන විපතක් වෙනුවෙන් වෙහෙසීමටත් සිදුවේ.
ධනු ලග්න හිමියන්ට කුජ ග්‍රහයාගේ නව වැන්න හරහා ගමන් ගැනීම මුදල් අගහිඟකම් ඇතිවීමටත් ශරීර සෞඛ්‍යය දුර්වල වීමටත් හේතුවේ.
මකර ලග්න හිමියන්ට කුජ අටවැන්නේ ගමන් කිරීම සතුරු පීඩා ඇතිවීමටත් ශරීරයට තුවාල සිදුවීමටත් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමටත් සිදුවිය හැක.
කුම්භ ලග්න හිමියන්ට හත්වැනි භාවය හරහා කුජගේ ගමන විවාහකයාට නොයෙකුත් අසනීප ඇතිවීමටත් අඹු සැමියන් අතර මතභේද ඇතිවීමටත් හේතුවිය හැකිය.
මීන ලග්න හිමියන්ට කුජ ග්‍රහයා හය වැන්න හරහා ගමන් කිරීම මෙතෙක් පැවැති බාධක ඉවත්වී දියුණුවට මගපෑදීමකි. ධන ලාභ ලැබී තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදාවේ.
අගලවත්තේ චන්දන වීරක්කොඩි
0775489695

SendShareShare
Previous Post

මේ සතියේ ඔබට මොකද වෙන්නේ?

Next Post

පාතාලය වැඩ පටන් ගනී

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.