• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

විනුගේ Birthday ලැබුණු කෝටියක් වටින සුපිරි තෑග්ග

March 13, 2021
in Heart
Reading Time: 1 min read
A A
විනුගේ Birthday ලැබුණු කෝටියක් වටින සුපිරි තෑග්ග
Share on WhatsAppShare on Facebook

විනූ උදානි සිරිවර්ධන කියන්නේ මෑත කාලයේදී බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් කලාකාරිනියක්. මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගනිමින් කලා ලොවට අවතීර්ණ වුණු විනූ, නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් වගේම රූපවාහිනී නිවේදිකාවක් ලෙසත් ජනප්‍රියත්වයට පත්වුණා.

හැම දෙනාගේම ආදරය දිනා ගත්ත විනූ මීට මාස 6කට කලින් විවාපත් වූ බවත් හැමෝම දන්න කාරණාවක්. තම විවාහයේ සය මස් සැමරුමත් ඉතාම උත්සවාකාරයෙන් සමරන්න විනූ සහ ඇගේ ස්වාමියා කටයුතු කරලා තිබුණා.

මේ අතරේ විනුගේ 29වැනි උපන්දිනය පසුගිය සතියේදී උදා වුණා. තමන්ගේ ආදරවන්තයාගෙන් උපන්දිනයට අමතක නොවන උපන්දින තෑග්ගක් ලබන්න ඕනෑම ආදරවන්තියක් ආසයි. ඒ වගේම මේ සැරේ උපන්දිනයට විනූටත් ජීවිතේට අමතක නොවන උපන්දින තෑග්ගක් ලැබුණා.
ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුතු නවීන පන්නයේ කාර් රථයක් තමයි ඇගේ උපන්දින තෑග්ග විදියට විනූට ලැබුණේ. ඇගේ සැමියා වන කසුන් තමයි මේ තෑග්ග විනූට දීලා තිබුණේ. තෑග්ග ලැබෙන්න කලින් මේ ගැන විනූ කිසිම දෙයක් දැන ගෙන ඉඳලා නැහැ. ඒ හින්දම නොසිතූ මොහොතක ලැබුණු මේ තෑග්ග ගැන විනූ පුදුමයෙන් පුදුමයට වගේම ඉතාම සතුටටත් පත් වුණු බව අපට දැන ගන්න ලැබුණා.

කිසිම දෙයක් දැන ගන්න ලැබෙන්නේ නැති විදියට මේ තෑග්ග විනූට දෙන්න කසුනුත් දැඩි පරිශ්‍රයමයක් දරලා තිබුණා. මොකද විවාහයෙන් පස්සේ හැම තැනටම මේ දෙන්නා ගමන් කළේ එකට. ඒ හින්දා මේ තෑග්ග සඳහා අවශ්‍ය මූලික කටයුතු සැලසුම් කරද්දී බොහෝ පරිස්සම් වෙන්න කසුන්ට සිද්ධ වුණා. කොහොම වුණත් ඒ වැඩේට කසුන්ගේ යාළුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබිලා තිබුණා.

කොහොම වුණත් විනූගේ ආදරය දිනා ගත්ත වගේම විවාහයෙන් පස්සේ එළැඹුණු විනූගේ පළමුවැනි උපන්දිනයට ඇයව පුදුම කරවමින් ජීවිතේට අමතක නොවන තෑග්ගක් ලබා දෙන්නත් කසුන්ට පුළුවන් වුණා. මේ හැම දෙයක්ම හින්දා මේ දෙන්නා මේ දවස් ටිකේ හරිම සතුටින් ඉන්නේ. මව්රට පාඨකයන් වෙනුවෙන් අපි විනූට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන් දෙදෙනාට සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.
දසුන් ප්‍රිය

SendShareShare
Previous Post

ගෝඨා ‘ගම සමග පිළිසඳර’ පළමු වරට දකුණට අරන් එයි

Next Post

කුජ ගැන ඔබ දැනගත යුතුම දේවල්

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.