• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

මෝධිගෙන් ජම්මු කාශ්මීරයේ සිස්ටම් චේන්ජ් එකක්!

October 25, 2022
in Politics
Reading Time: 2 mins read
A A
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තවල කිසි දා නොවූ විරූ අන්දමේ සංවර්ධනයකට“මෝධිගේ ආණ්ඩුව”ඉදිරිපත්ව ඇත.

මෙ තෙක් කල් “ගල්, සහ පොලු මුගුරු”ගෙන සිටි අරගලකාර තරුණ පිරිසගේ අත්වලට “පරිඝණක”දීමටත් අරගල කරන කාලය තුළ රට සංවර්ධනය කරවා ගැනීමට රැකියා සපයාදීමටත් සැලසුම්කර ඇතැයි වෘත්ත්තීය සහ සුවදේශ කටයුතු ඇමති “අමිත් ෂා”කියයි.

එම ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 1960ක් වටිනා පරිඝණක තොගයක් ඇමතිවරයා විසින් පසුගිය දා බෙදා දෙනු ලැබිණි.

තරුණ පිරිස විසින් ඊට ටික කලකට පෙර ගල් ප්‍රහාරයක් එල්ල කළ අන්දමද හෙතෙම ඒ අවස්ථාවේ දී සිහිපත් කෙළ්ය.

මේ අනුව මේ ප්‍රාන්තවල ජනී ජනයා මහාපරිමාණයේ සහන ලබාගැනීමට ද භාග්‍යවන්තයන් වී ඇත.

නුදුරු අතීතයේ දී මේ නිම්නයෙන් නිතර වාර්තා වුණේ,ගල් ගැහීම්,පහරදීම් වැනි කඩා කප්පල්කාරී සිද්ධීන්.අප ආරම්භකළ“වෙනස නිසා”නිම්නයම වෙනස් වෙමින් තියෙනවා.අප මේ වෙනස නැත්නම්“පෙරැළිය”තේරුම්ගත යුතුයි.මධ්‍යම රජය නිම්නයේ කෙරෙන ත්‍රස්ත ක්‍රියාත් ඒවා මෙහෙය වෙන්නේ කවර අන්දමින්ද? යන්නත් ඊට හේතු මොනවාද? යන්නත් හොඳින් අධ්‍යයනය කළා.ඒ කරුණු අප සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දැම්මා.

අගමැති නරේන්ද්‍ර මෝධි ජම්මු සහ කාශ්මීර්වල ප්‍රජාතන්ත්‍රවාදය මහජනතාවට ලබා දුන්නා.ඒ එතෙක් පාලනය ගෙනගිය පවුල් තුනකින් බේරා ගැනීමෙන්.එ සේ කළේ ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය ඉවත් කිරීමෙන් බවද ඇමතිවරයා කීවේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීන ගුවන් කරණම්වලට ඉන්දියාවෙන් අභියෝග!

Next Post

ගබ්සාව නීතීගත කිරීමේ සතුටෙන් භාරත යුවතියෝ 18 වන්නම නටත්!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.