• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

නිපුණතා සංවර්ධනයට භාරතය ඔස්ට්‍රේලියාව සමඟ එකඟතාවයකට…

September 4, 2022
in Politics
Reading Time: 3 mins read
A A
නිපුණතා සංවර්ධනයට භාරතය ඔස්ට්‍රේලියාව සමඟ එකඟතාවයකට…
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ නිපුණතා සංවර්ධන සහ ව්‍යවසායකත්ව අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්, ඔස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් සමග සම සභාපතිත්වයෙන් යුතුව ඉන්දියා සහ ඔස්ට්‍රේලියා අධ්‍යාපන කවුන්සිලයේ සයවැනි මණ්ඩල සාකච්ඡාව පසුගිය සඳුදා ඔස්ට්‍රේලියාවේ බටහිර විශ්වවිද්‍යාලයේදී පවත්වා තිබේ.

දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී අධ්‍යාපනික, නිපුණතා සංවර්ධනීය පර්යේෂණ ව්‍යවසායකත්ව සහ නවෝත්පාදනය යන කරුණු දීර්ඝවශයෙන් සාකච්ඡා කර තිබේ. එසේම එම සාකච්ඡාව ඉතා සාර්ථක බවද පැවැසේ.

ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල නිපුණතා ආයතන ඉන්දියාවේ විශ්වවිද්‍යාලවලද ස්ථාපනය කිරීමටත් ඒ ක්‍ෂේත්‍රවලට අදාළව පැවැත්වෙන ගවේෂණ සහ පර්යේෂණ දෙපාර්වශය ඒකාබද්ධව පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටත් භාරතීය ඇමැතිවරයා කැමැත්ත පළකර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සාකච්ඡා කිරීමට මේ වසර අවසානයේ දී තම රටට එන ලෙසට භාරත ඇමැතිවරයා ඔස්ට්‍රේලියානු ඇමැතිවරයාට ආරාධනා කර තිබේ.

දෙරටේ අධ්‍යයන, නිපුණතා සහ පර්යේෂණ ක්‍ෂේත්‍ර අතර හවුල්කාර සම්බන්ධතාව වර්ධනය කිරීම උදෙසා ඇමැතිවරුන් දෙදෙනාම එකාවන්ව සහයෝගය දැක්වීමටද ගිවිසගෙන තිබේ.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සෙලාන් බැංකුවට Daraz Partner Performance සම්මාන උළෙලේදී සම්මානයක්…

Next Post

ගැලවුම්කාර මෝදිගෙන් අපට පුනර්ජනනීය බලශක්තිය…

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.