ADVERTISEMENT
අරගලය තුළ සිදුකළ සියල්ල නීති විරෝධී නම් අරගලය හේතුවෙන් බලයට රනිල් වික්‍රමසිංහ මහතාද නීති විරෝධී බව වෘත්තීය සමිති නායක රවී කුමුදේෂ් මහතා පවසයි!
ඒ මහතා පෙන්වා දෙන්නේ අරගලකරුවන් මර්දනය කිරීම පසෙක ලා ජනාධිපතිවරයා විසින් රට ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරිපත් කළ යුතු බවකි.