• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ජාත්‍යන්තරයේ පරමාධිපත්‍ය රැකදීමට චීනය පිටපොට ගසයි!

July 12, 2022
in Politics
Reading Time: 2 mins read
A A
ජාත්‍යන්තරයේ පරමාධිපත්‍ය රැකදීමට චීනය පිටපොට ගසයි!
Share on WhatsAppShare on Facebook


සෑම රාජ්‍යයකම පරමාධිපත්‍යට ගරු කළ යුතු අතර සියලු අර්බුධ සාමකාමී ව විසඳා ගත යුතු යැයි,“බි්‍රක්ස්”සංවිධානය පසු ගිය දා නිවේදනය කෙළේය.එම සංවිධානය විසින් එ සේ නිවේදනය කිරීමට මට පාදක කර ගනු ලැබුවේ රුසියාව සහ යුක්රේනය අතර පවත්නා යුධවාදී තත්ත්වය සහ ඇෆ්ඝනිස්තානයේ ආරාවුල් ස්වභාවය නිසාවෙනි.

බි්‍රක්ස් සංවිධානයට බ්‍රසීලය,රුසියාව,ඉන්දියාව,චීනය සහ දකුණු අප්‍රිකාව අයත් වේ’

සෑම රාජ්‍යයක්ම කලාපීය සහයෝගිතාව ආරක්‍ෂා කළ යුතු බව ද එම සංවිධානයේ නායකයින් විසින් පසු ගිය දා පවත්වන ලද සමුළුවකින් පසුව නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයෙන් එ සේ අවධාරණය කර තිබේ.

භාරත අගමැති නරේන්ද්‍ර මෝධි ,බ්‍රසීල ජනාධිපති ජයර් බොලසොනාරෝ,රුසියන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්,චීන ජනාධිපති සිං ජිංපිං සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමාපෝසා යන නායකයෝ එමැ තීරණයට එළැඹුණහ.

මේ වන විට දැඩිව උග්‍ර වූ ගෝලීය ත්‍රස්තවාදය,මුදල් විශුද්ධිකරණය සහ ව්‍යාජ ප්‍රවෘත්ති මගින් ජාත්‍යන්තරය කළඹවන සිද්ධීන් ප්‍රධාන මාතෘකා කරගනිමින් පවත්වා ඇති සමුළුවේ දී ඒ සියල්ල මර්ධනය කිරීමට වහා කටයුතු කිරීම සඳහා කඩිනම් මං සෙවිය යුතු බවට ද තීරණය කර තිබේ.

රුසියා යුක්රේන අර්බුධය මානූෂීය අන්දමින් විසඳීමට රාජ්‍ය නායකයින් පෙරමුණ ගත යුතු බව ද,එ සේම නැගෙනහිර යුරෝපා රටවල මානව යහසාධක තත්ත්වය වර්ධනය කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කළ යුතු බවද සාකච්ඡා කර තිබේ.

චීනය විසින් සමුළුව පවත්වනු ලැබිණි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ආර්ථික සංවර්ධනයට ගෝලීය සමුළුවක් ලබන වසරේ!

Next Post

ඉන්දියාවේ සංවර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන අටසියයක්

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.