• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ආර්ථික සංවර්ධනයට ගෝලීය සමුළුවක් ලබන වසරේ!

July 12, 2022
in Politics
Reading Time: 2 mins read
A A
ආර්ථික සංවර්ධනයට ගෝලීය සමුළුවක් ලබන වසරේ!
Share on WhatsAppShare on Facebook

“ලෝකයේ විශාල ආර්ථික සංවර්ධන” ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2023 වර්ෂයේ දී “ජී 20 රාජ්‍ය නායක”මහා සමුළුවක් ජම්මු සහ කාශ්මීරයේ පැවැත්වේ.

මේ සමුළුවේ ප්‍රධාන අපේක්‍ෂාව සමස්ත ලෝකයම ආර්ථික අරමුණකට යොමුකරවීමය.

යෝජිත සමුළුවේ කටයුතු සම්බන්ධීකරණය උදෙසා පසුගිය දා ඉහළම මට්ටමේ නායකයින් ගෙන් යුතු පංච පුද්ගල කොමිටියක් ද පිහිටුවාගනු ලැබ තිබේ.

මෙ තෙක් පවත්වා ඇති සමුළු අතරින් ජම්මු සහ කාශ්මීර සමුළුව මේ වර්ගයේ (සංවර්ධන)ජාත්‍යන්තරව පැවැත්වෙන පළමු වැන්නය.

.“ජී 20 රාජ්‍ය නායක සංධානයට ඉන්දියාවේ වෙසෙන නේපාල සහ තිබ්බත වාසීන් වෙනුවෙන් ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍ය“පියුෂ් ගොයාල්”පසුගිය වසරේ සැප්තැම්බරයේ දී පත්කරනු ලැබුවේය.

“ජී 20 යෝජිත සමුළු නායකත්වය මේ වසරේ (2022)දෙසැම්බර් පළමු වැනි දා(1)සිට ඉන්දියාව විසින් හොබවනු ලැබීමට නියමිත අතර නායක සමුළුව 2023 දී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

“ජී 20 එක්ස්ත් රාජ්‍ය නායක සංවිධානයේ:නායකත්වය ඉන්දියාව සතුය.
චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අපි බලාගෙන ඉන්නේ! වහාම ස්ථාවරභාවය ඇති කරගන්න! චීනය ලංකාවට දැනුම් දෙයි!

Next Post

ජාත්‍යන්තරයේ පරමාධිපත්‍ය රැකදීමට චීනය පිටපොට ගසයි!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.