• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනය තායිවානයේ චිප් තාක්‍ෂණය හොරෙන් අරන්!

June 15, 2022
in Politics
Reading Time: 3 mins read
A A
චීනය තායිවානයේ චිප් තාක්‍ෂණය හොරෙන් අරන්!
Share on WhatsAppShare on Facebook

චීනය සහ තායිවානය අතර චීප් Chip තාක්‍ෂණ යුද්ධයක් ඇවිළී තිබේ.

චීන සෙමිකන්ඩක්ටර් සමාගම් විවිධ තාක්‍ෂණික ක්‍රම ඔස්සේ තායිවන සමාගම් ජාලවලට රිංගා තොරතුරු හොරා ගන්නා බව අනාවරණය කරගෙන තිබේ.

මේ නිසා පසුගිය දා තායිවානය චීන ඉංජිනේරු ආයතන එසේ කරන්නේ දැයි විමර්ශනයක් කර තිබේ.

තායිවානයේ අගනුවර වන“තායිපේයිවල”සේ ම සෙමිකන්ඩක්ටර් නිෂ්පාදන සම්බන්ධයෙන් “කප්”ගසා ඇති “හසින්චු”නගරයේ සියලුම චීන සමාගම් මේ අන්දමින් පරීක්‍ෂා කරනු ලැබ ඇත.

ඒ අනුව සමාගම් ගණනාවක් සොයාගෙන ඇතත් ඒවායේ නම් ලැයිස්තුව මේ දක්වා අනාවරණය කර නැත.

තායිවානය මාස තුනක් තුළ මේ කරනලද දෙවැනි සෝදිසි මෙහෙයුමයි.

තායිවාන් චිප් සෙමිකන්ඩක්ටර් නිෂ්පාදනයේ නිවෙස(මධ්‍යස්ථානය) වශයෙන් සැලකෙන Taiwan Semicondutor Manufactuing Ltd සමාගම විසින් චීන සමාගම් අටක්(8)මේ අන්දමේම සැකකටයුතු සිද්ධීන් සම්බන්ධයෙන්ම මාර්තු මාසයේ දී පරීක්‍ෂාවට භාජනය කරනු ලැබ ඇත.

මේ පරීක්‍ෂණවලදී තවත් වැදගත් තොරතුරක් අනාවරණය වී තිබේ.

තායිවානයේ චිප් නිෂ්පාදන තාක්‍ෂණය සහ නෛපුණ්‍යතා සොයා ගැනීමට චීනයඋත්සාහ දරන බවයි.

මේ දක්වා තායිවානයට පමණක් ආවේනික තාක්‍ෂණය චීනය විසින් හොර රහසේ සොරාගනු ලැබීම නිසා තම ජාත්‍යන්තර ව්‍යාපාරික තරගකාරිත්වයට මෙන්ම ජාතික ආරක්‍ෂාවට ද මේ වංචාවෙන් උග්‍ර තර්ජනයක් එල්ලවී ඇති බව තායිවානයේ විමර්ෂණාත්මක කාර්යාංශය නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

චීනය තායිවානයේ පවත්වාගෙන යන ආයෝජන ව්‍යාපාරික නිෂ්පාදන කර්මාන්තවලදී නිෂ්පාදන සැපයුම් ක්‍ෂේත්‍ර ජාලයෙ ඇතැම් උපාංග නිෂ්පාදනය නීතියෙන්ම තහනම් කර ඇත.

හදිසි පරීක්‍ෂණයෙන් අනාවරණය වූ කරුණු පිළිබව දීර්ඝ වශයන් සැලකිල්ල දක්වා ඇති තායිවානය එ සේ පවත්නා තහනම ක්‍ෂේත්‍ර ගණනනාවකට ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබේ.


චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!

Next Post

චීන වධකාගාරවලින් අතුරුදන් දහස් ගණනකගේ විස්තර එළිවේ!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.