• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මාරක අපලවලට මගපාදන කුරුස පාදම

December 13, 2019
in Astrology
Reading Time: 1 min read
A A
මාරක අපලවලට මගපාදන කුරුස පාදම
Share on WhatsAppShare on Facebook

උදාරි ගුරු මවුපිය යුවළකගේ එකම දියණියයි. උසස් පෙළට විෂයන් හැදෑරීමේදී ඇය විදෙස් භාෂාවන් තෝරාගත් නිසා එමඟින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඇයට හැකි විය. එපමණකින් නොනැවතී විදෙස් භාෂා පිළිබඳ වැඩිදුරටත් අධ්‍යාපනය ලැබීමට තරුණ වයසේදීම විදෙස් ගතවූවාය. අනතුරුව උදාරි මෙරටට පැමිණ ගුරුවරියක ලෙස සේවය කරමින් තමන්ගේම කියා අධ්‍යාපන ආයතනයක්ද, ආරම්භ කළාය. දිනෙන් දින ඇයගේ අධ්‍යාපන ආයතනය දියුණුවට පත්වෙමින් තිබිණි. තම රැකියා කටයුතුවල පහසුව උදෙසා තම අධ්‍යාපන ආයතනයට ආසන්න ප්‍රදේශයකින් නවීනතම නිවෙසක් මිලදී ගත්තාය.
ඇයට විදෙස්ගතව සිටින කාලවකවානුවේ අස්ථි ආශ්‍රිතව පැවැති රෝගාබාධ තත්ත්වයක් හෝ ආතරයිටීස් වැනි රෝග තත්ත්වයක් ඇති බව මුල්වරට හඳුනාගෙන තිබිණි. උදාරි පසුව නිවෙස මිලදී ගෙන එහි පදිංචිව වසර 2ක් පමණ ගතවන විට ඇයගේ පෙර පැවැති රෝගී තත්ත්වය උත්සන්න වී ඇයව ඔත්පළ වූවාය. ප්‍රතිකාර සඳහා වරින් වර රෝහල්ගත වීම නිසා සාර්ථකත්වයේ තිබූ අධ්‍යාපන ආයතනයද කඩාවැටිණි.
ඇයට ඉතිරි වූයේ රෝද පුටුවකින් එහා මෙහා යෑම පමණි. වාස්තු පරීක්‍ෂා කිරීමට හේතු වූයේ එයයි. මෙවන් ව්‍යසනයක් ඇති කිරීමට හේතු පාදක වූ වාස්තු දෝෂ සහ ඒවාට යෙදූ පිළියම් මෙසේය.
මංගල බිත්තියට සම්බන්ධ වූ කුරුස පාදම
නිවෙසක මංගල බිත්තිය යනු අත්තිවාරමේ හරි මැදින් යොදනු ලබන ප්‍රධාන බිත්තියයි. අත්තිවාරමක ගොඩනඟන මංගල බිත්තිය දැමීමේදී අත්තිවාරමේ දික් අතට ඉදිරියේ සිට පසුපස දක්වා කෙළින් සැකසීමට වගබලා ගත යුතුය. මංගල බිත්තිය සෑමවිටම නිවෙසක ගෘහ මූලිකයාගේ පිටකොඳු නාරටිය නියෝජනය කරයි. උදාරිගේ නිවෙසේ ඔවුන් නොදැනුවත්වම මංගල බිත්තිය හා සම්බන්ධ වී කුරුස පාදමක් වැටී තිබිණි. එනම් කුරුසයක (+) ආකාරයට අත්තිවාරම් කොටස් සැකසීමයි. කුරුස පාදමක් වැටීම ගෘහමූලිකයාට මාරක ගෙනදෙන ප්‍රබල වාස්තු දෝෂයකි.
මංගල බිත්තිය හා සම්බන්ධ වී කුරුස පාදම වැටී තිබූ බැවින් ඇයගේ රෝගී තත්ත්වය බරපතළ විය. කුරුස පාදම අත්තිවාරමෙන් ගලවා ඉවත් කිරීමට උපදෙස් දුණි.
ප්‍රධාන දොර ඉදිරිපිට වැටුණු වැසිකිළි වළ
මෙම නිවෙසේ වැසිකිළි වළ පිහිටා තිබුණේ ප්‍රධාන දොර ඉදිරිපිටට වැටෙන පරිදිය. නමුත් ගෙවත්ත අලංකාර ලෙස සකස් කොට තිබුණේ වැසිකිළි වළ බාහිර පරිසරයට නොපෙනෙන ලෙසයි.
නිවෙසක ප්‍රධාන දොර ගෘහමූලිකයාගේ හිස නියෝජනය කරයි. විශේෂයෙන් ප්‍රධාන දොර ඉදිරිපිට වැසිකිළි වළක් පිහිටි විට ගෘහමූලිකයාගේ ස්නායු පද්ධතිය, සුෂුම්නාව සහ අස්ථි ආශ්‍රිතව ආබාධ ඇති වී ඔත්පළ වීම් සිදුවෙයි. වැසිකිළි වළ ගලවා සුද්ද කර පස් පිරවිය. එමඟින් එම දෝෂය භංග විය.
ශකට භූමිය
ශකට යනු කරත්තයට කියන තවත් නමකි. කරත්තයක හැඩ ඇති භූමිය ශකට භූමියකි. මෙවැනි ඉඩම්වල වාසය කිරීමෙන් මාරක අපල, රෝගාබාධ, බංකොලොත් බවට පත්වීම, ආර්ථිකය පිරිහීම, රැකියා අහිමිව යෑම, දුක්පීඩාවන්ට මුහුණ දීමට සිදුවෙයි. විසමබාහු භූමියට සමාන පිහිටීමකි. ශකට හැඩය ඉවත් කිරීමට පහසුම විදිය නම් ඉඩමේ එක කොටසක් ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් වනසේ මායිම් ගසා වෙන් කිරීමයි. නැතහොත් ඇද මායිමක් වෙන් කිරීමෙන් දෝෂය ඉවත් කළේය.
මේ වන විට සැත්කමකට මුහුණ දී උදාරි අත්වාරු මාර්ගයෙන් ගමන් කරමින්, දෙපයින් තනිව නැඟිට සිටීමට බලාපොරොත්තුව සිටී. එමෙන්ම ඇයගේ ඉගැන්වීම් කටයුතුද ඇය නැවැත ආරම්භ කොට ඇත. ඇති වූ රෝග සියයට සියයක් සුවපත් භාවයට පැමිණ විය නොහැකි වුවද එය මර්දනය කළ හැකිය.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

ප්‍රියංකාගේ දරු සුරතල්

Next Post

සියපත ෆිනෑන්ස් සාමාජිකයෝ දස්කම් දක්වති

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.