• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

යුධඅවි ගනුදෙනුවේදී චීනෙන් බංගලාදේශයට අලී පොල්ලක්!

May 30, 2022
in Politics
Reading Time: 2 mins read
A A
යුධඅවි ගනුදෙනුවේදී චීනෙන් බංගලාදේශයට අලී පොල්ලක්!
Share on WhatsAppShare on Facebook

චීනය අපනයනය කෙරෙන යුධ අවිවලින් විශාල තොගයක් යැවෙන්නේ බංගලාදේශයටය. ඒ ප්‍රමාණය චීනයේ සමස්ත යුධ අවි අපනයන තොගයෙන් සියයට දහනමයකි(19%).

චීනය සහ බංගලාදේශය 2011 දී අත්සන් කළ යුධාරක්‍ෂක ගිවිසුම ප්‍රකාරව මෙසේ අවි ගනු දෙනුව ක්‍රියාත්මක වන බැව් බංගලාදේශ ලයිව් ප්‍රවෘත්ති සේවය කියයි.

චීනයෙන් අපනයනය කෙරෙන තොගයට ආරක්‍ෂක රැකවලේ යොදවන මුහුදු යාත්‍රාද,ගොඩබිම මුර සංචාරයේ යොදවන වාහන සහ යුධටැංකි ආදිය ද ඇතුළත්ය.මේ තොගය බංගලාදේශය මිලට ගෙන ඇත්තේ 2013 සහ 2014 වර්ෂවලදීය.

එ හෙත් කොවිඩ් වෛරසයෙන් බැටකෑම නිසා චීනයට මේ වන විට ඒ හපන්කම කිරීමට නො හැකි වී ඇත.

චීනය විසින් බංගලාදේශයට සපයනු ලැබ තිබුණු යථෝක්ත වාහන සහ මුහුදු යාත්‍රා මේ වන විට “ලෙඩ”දෙන්නට පටන් ගෙන තිබේ.මේ පිළිබඳව බංගලාදේශ නාවුක හමුදාව තමන්ට අවශ්‍ය අමතර කොටස් වහාම සපයන ලෙසට දන්වා ඇත.

එහෙත් චීනය ඒ පිළිබඳව සාධණීය ප්‍රතිචාරයක් දක්වා නැති බැවින් බංගලාදේශය පුන පුනා සිය ඉල්ලීම ඉදිරිපත් කර ඇත.අන්තිමේ දී චීනය පසුගිය දා ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ඉදිරිපත් කර ඇත.ඒ කොව්ඩ් වසංගත බලපෑම නිසා ඇතිවී ඇති තත්ත්වය යටතේ ඒ ඉල්ලීම තමන්ට ඉටු කළ නොහැකි බවයි.

මේ තමන් අමාරුවේ දමන්නට චීනය කළ සාවදා්‍ය ප්‍රකාශයක් බව බංගලාදේශය කියයි.මේ හේතුව කරනකොටගෙන බංගලාදේශය දැන් යුධඅවි මිලට ගැනීම සඳහා ඉන්දියාව,ඇමරිකාව සහ යුරෝපය සමග ගනුදෙනු කරන බව බංගලාදේශ ලයිව් ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

“බැංකුවලට පොලු තිබ්බේ මම නොවෙයි මම…” ඒ වගේ කතාවක් නේද මේ කියන්නේ ? බලන්න පොඩ්ඩක් අහලා…! (VIDEO)

Next Post

අටලුගම දැරියගේ ඝාතනයට අවුරුදු 29ක සැකකරුවෙක් අල්ලයි!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.