• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීන වැසියන්ට කන්නත් නෑ!

May 1, 2022
in Politics
Reading Time: 2 mins read
A A
චීන වැසියන්ට කන්නත් නෑ!
Share on WhatsAppShare on Facebook

තම පුරවැසියනට මහජන චීනයට සංචාරය කිරීමට යාමෙන් වැළකී සිටින්නැයි ඇමරිකාව නිවේදනය කර තිබේ.

එසේම හොංකාං,ජීලින්,යන ප්‍රදේශවලට සහ ෂැංහායි නාගරික පාලන බල ප්‍රදේශයට නොයන ලෙසට ද එරට ඇමරිකානු කොන්සල්ජනරාල් කාර්යාලය සිය කාර්ය මණ්ඩලයට ද අවවාද කර ඇති බව කියයි.

මෙසේ තහනම් නියෝග පනවා ඇත්තේ චීනයේ මේවන විට උත්සන්නවෙමින් පවත්නා කොවිඩ්-19 වසංගතය හෙයිනි.

චීනය එරට ප්‍රදේශ ගණනාවක් මේ වන විට අගුලු ලා ඇති අතර විශාල පිරිසක් ආහාර හිගයෙන් පෙළෙති.

ඇමරිකානු තානාපතිකාර්යාලීය(කොන්සල්ජෙනරාල්) අත්‍යාවශ්‍ය කාර්යමණඩලයට හැර සෙසු කාරකාදීන්ට සිය පවුලේ සාමාජිකත්වය සමග කැමැත්තෙන් ඉවත් විය හැකි බවට ද ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.

මෙසේ උපදෙස් සහ නිවේදන දීමට පාදක වී ඇත්තේ චීන සමූහාණ්ඩුව විසින් මහ නගර සහ පලාත් අගුලු ලමින් කොවිඩ් වසංගතය මර්ධනය කිරීම වෙනුවෙන් පනවා ඇති තහනම සැලකිල්ලට ගනිමිනි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඇමැතිට අපි බය නෑ! පුලුවන් නම් කරලා පෙන්වන්න! කාංචන ගොඩ යයිද? නාගනීද? බලන් ඉමු!

Next Post

හොංකොං පාලනයට එරෙහිව චීනයට සම්බාදක පැනවේ ද?

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.