• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ප්‍රශ්න කරදර අමතක කර ලක්ෂ්මි මහා යන්ත්‍රයෙන් ප්‍රයෝජන ගන්න…

April 10, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
ප්‍රශ්න කරදර අමතක කර ලක්ෂ්මි මහා යන්ත්‍රයෙන් ප්‍රයෝජන ගන්න…
Share on WhatsAppShare on Facebook

සිංහල අලුත් අවුරුද්දක් උදාවෙමින් තිබුණද බොහොමයක් ජනයාට මේ අවුරුද්ද පසුගිය අවුරුදු කාලවලදී තිබූ නිදහස සතුට සිත් තුළ නොතිබෙන්නට හැකි බව රහසක් නොවේ. ආර්ථික තත්ත්වය සම්බන්ධව යම් සතුටුදායක වටපිටාවක් පෙන්නුම් නොකරන මේ කාලයේ ඒ ගැනම සිතමින් සිටීම තව තවත් අගාධයකට යෑමට මාර්ගය පාදාගැනීමකි. එහෙයින් සියලු දෙනාම මේ අවස්ථාවේ ඉතා බුද්ධිමත්ව කළ යුත්තේ තමාට දියුණුව උදාකර ගත හැකි මාර්ගය පාදා ගන්නට කළ හැකි සියල්ල කිරීමය. එහිදී ඉතා සාර්ථක සුබදායී ක්‍රියාමාර්ගයක් ලෙස ලක්ෂ්මි මහා යන්ත්‍රය භාවිතය පෙන්වා දිය හැකිය. එනිසා මේ සමගින් ඔබට ඉදිරිපත් කෙරෙනුයේ ලක්මි මහා යන්ත්‍රය සකසාගෙන ඉන් උපරිම පල ලබාගත හැකි ආකාරයයි.

මන්ත්‍රය
ඕං හ්‍රීං මහා ලක්ෂ්මී ඓං ක්ලිං සෞං ආකාශ ලක්ෂ්මී අං උං වං සිං සර්ව ජය ලක්ෂ්මී වාවා නසි මසිවා නමඃ

පූජාසනයේ බුලත්, මල් වර්ග, කැවිලි, පලතුරු, සුදු හඳුන්, කොකුම් පොතු, දෙහි, දීකිරි, පස්ගෝරස, කිරිබත් තබා පහනක් දල්වා ඉහත මන්ත්‍රය 108 වර දහස් වර ලක්ෂ වර ජපකර ගන්න. සුබ වේලාවකින් පලඳින්න. නැත්නම් ඔබේ නිවෙසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ එල්ලා උදේ සවස සුවඳ දුම් අල්ලන්න. නිවාස දියුණු වේ. ව්‍යාපාර දියුණුවේ. අත මිට සරු වේ. එදිනෙදා මුදල් අතට ලැබේ. සියලු භෞතිකමය සම්පත් ලැබේ. පවුලේ දියුණුව ඇතිවේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුව වෙතින් නව ‘අරුණළු’ සහ ‘ඉසුරු’ ගිණුම් හිමියන්ට අප්‍රේල් සහ මැයි මාසවලදී තෑගි…

Next Post

HNB සිඟිති ජම්බෝ සමග ඉතිරි කරන සිඟිත්තන්ට අවුරුදු තෑගි වැස්සක්…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.