• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඇෆ්ඝනිස්ථානයේ පැවැතියේ රුසියාව සහ ඇමරිකාව අතර යුද්ධයක්!

April 2, 2022
in Politics
Reading Time: 3 mins read
A A
ඇෆ්ඝනිස්ථානයේ පැවැතියේ රුසියාව සහ ඇමරිකාව අතර යුද්ධයක්!
Share on WhatsAppShare on Facebook

පාකිස්ථානි ආණ්ඩුව මැතිවරණ අපරාධ වැළැක්වීමේ 2022 (සංශෝධන) පනත ගෙන ඒමේ අරමුණ විරුද්ධ පාක්‍ෂිකයින් නිහඬ කිරීම බව පවසමින් එරට අවාමි ජාතික පක්‍ෂයේ පළාත් සභාපති අයිමල් වාලි ඛාන් පසුගිය දා ආණ්ඩුවට දැඩිව චෝදනා එල්ල කෙළේය.

ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති නිසා ඉදිරියේ දී විශාල ප්‍රශ්ණ ගොන්නක් නිර්මාණයවීමේ වගකීම පාලක පක්‍ෂය භාරගත යුතු බව කීවේය.

රටේ පවත්නා ආර්ථික උද්ධමනයට එ රෙහිව පාකිස්තාන් මහජන පක්‍ෂය විසින් සංවිධානය කර ලබන නව වැනි දා(9)පවත්වනු ලබන උද්ඝෝෂණයට අවාමි ජාතික පක්‍ෂය සම්බන්ධවන බවද හෙතෙම ප්‍රකාශ කෙළේය.

දසක ගණනාවක් තිස්සේ ඇෆ්ඝනිස්තානයේ පැවති යුද්ධය නිසා ඇෆ්ඝනිස්තානයේ ආර්ථිකය මහාපරිමාණයෙන් බිඳ වැටුණු බව අයිමල් වාලි ඛාන් විස්තර කෙළේය. ඇෆ්ඝනිස්තානය සහ “ පක්තුන් ” පලාත අතර වසර පණහකට වැඩි කාලයක් තිස්සේ පැවැති ආරාවුල් හේතුවෙන් ආර්ථිකය තවදුරටත් පිරිහුණු බව ද හෙතෙම අවධාරණය කෙළේය.

“ඇෆ්ඝනිස්ථානයේ පැවැති යුද්ධය වනාහි රුසියාව සහ ඇමරිකාව යන සුපිරි බලවතුන් දෙපළගේ යුද්ධයක් විනා එය කිසිසේත්ම ඇෆ්ඝනිස්ථානයේ එකක් නොවන බව” ඛාන් අබ්දුල් ගෆාර් ඛාන් සහ ඛාන් අබ්දුල් වලි ඛාන් ප්‍රකාශ කර තිබූ බව ද ඔහු කීවේය.

ඇෆ්ඝනිස්ථානයේ හිටපු ජනාධිපති අශ්රෆ් ගානි මහජනයා විසින් තෝරාගනු ලැබූ නායකයකු බවත් ඔහු ඉවත් කරනු ලැබීම යුද්ධයෙන් විනාශ වූ රටකට එතරම් හොඳ පෙරනිමිත්තක් නොවන බවත් කීය.

“බාචා ඛාන් ගේ යුධ විරෝධි බව සහ අවිහිංසාව යන දර්ශණය තමන් අනුගමනය කරන බවද හෙතෙම පැවසුවේය.

“යුද්ධය රටක යටිතල පහසුකම් විනාශකරනවා.එපමණක් නොව රට දිළඳු තත්ත්වයට සහ පසුගාමිත්වයට මුහුණ පානවා” යැයි ද ගැටළු විසඳීමේ ක්‍රමවේදය “සාකච්ඡාව”බවද කීය.

“අපට අවශ්‍ය යුකරේනයේ කෙරෙන යුද්ධය නවත්වන්නයි.පවත්නා ගැටළු සාකච්ඡාවෙන් විසඳා ගැනීමයි.” තම පක්‍ෂ සාමාජිකත්වය ගැනීමට පැමිණි පිරිසක් අමාතා අයිමල් වාලි ඛාන් එ සේ කීවේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පාකිස්තානයේ වාර්ෂික ආරත් පාගමනට තහංචි!

Next Post

ත්‍රිවිධ හමුදාවට පොලිසියට විශේෂ පණිවුඩයක්! හෙට පැවැත්වෙන උද්ඝෝෂණය ගැන විශේෂ ප්‍රකාශයක්! ෆීල්ඩ් මාෂල් ජනතාවට කතා කරයි! (VIDEO)

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.