හෙට පැවැත්වෙන උද්ඝෝෂණය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අංශ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ හමුදාවේ සහ පොලිසියේ ප්‍රධාන කාර්යය ජනතාව ආරක්ෂා කිරීම බවත්, දේශපාලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නොව ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ඒ මහතා කීය.










