• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

යුග දිවිය රස නීරස වෙන විදිය දන්නවද?

March 6, 2022
in Astrology, Kendaraya
Reading Time: 5 mins read
A A
යුග දිවිය රස නීරස වෙන විදිය දන්නවද?
Share on WhatsAppShare on Facebook

අද වන විට දැවැන්තම සමාජයීය ගැටලුවක් වී ඇත්තේ විවාහ ප්‍රමාදයයි. මංගල යෝජනා ඉදිරිපත් වුවද විවිධ හේතූන් මත ඒවා වෙනස් වන අවස්ථා එමටය. තම දුවට හෝ පුතාට සුදුසු සහකරුවකු සහකාරියක සොයාගැනීම අද මවුපියන්ට කොතරම් දුෂ්කර ප්‍රශ්නයක්ද?

කේන්දරයේ ලග්නයෙන් 7 වැන්න විවාහය ගැන ඍජුවම කතා කරයි. විවාහයට සම්බන්ධ වන අය ගැන මනාව තේරුම් කරගැනීමට හැකිවෙයි. 7 වැන්නේ කිසිදු ග්‍රහයකු පිහිටා නැත්නම්, 7 වැන්නාධිපති සිටින භාවය (රාශිය) ගැන විමසිලිමත් විය යුතු වේ. සඳුගෙන් හත්වැන්න හා සිකුරුගෙන් හත්වැන්නද විවාහයට බලපෑම් ඇති නමුත් තම සහකරුගේ සහකාරියගේ වතගොත විස්තර පිරික්සා බැලිය යුතු වන්නේ ජන්ම පත්‍රයේ 7 වැන්න පරීක්ෂා කිරීමෙන්ය. කිසිදු ග්‍රහයෙක් විවාහක ස්ථානගතව නොමැති නම් හත අධිපතියා සිටින භාවය මූලාශ්‍රය කොට ගත යුතුය.

ඇගේ හෝ ඔහුගේ ස්වරූපය, ගති ලක්ෂණ, බාහිර හා අභ්‍යන්තර ගති පැවැතුම්, වින්දනාත්මක බලය ආදී තොරතුරු මහත් රාශියක්ම 7 වැන්න තුළ ගොනුවී ඇත්තේය.

සත්වැන්නේ සඳු-සිකුරු-ගුරු වැනි සෞඛ්‍යකාරකීය ග්‍රහයකු සුබ පෙනීම් ඇතිව බලවත්ව ඇත්නම් උගත් රූමත් කෙනකු ලැබේ. ශනි-කුජ-රාහු නම් කෲර ගති ලක්ෂණ දිස්වෙයි.

22 වැනි දෙර්කාණාධිපතියා වී 7 වැන්නේ කිසිම ග්‍රහයකු නොසිටීම හෝ 7 වැන්නාධිපතියාගේ නිල අයිතිය ඇති වීම සුබ නැත.

මේ හරහා යුග දිවියේ අනපේක්ෂිත අන්දමේ ප්‍රශ්න ඇතිවෙයි. සඳු 22 වැනි දෙර්කාණාධිපතියා වීම නිසාද නීචව, සතුරුව සිටීමෙන් කිසියම් මානසික පීඩනයන්ට වහා ගොදුරු වන්නේය. තවද සඳු බලවත්ව ස්වක්ෂේත්‍රව උච්චව සත්වැන්නේ සිටීම දෙදෙනාටම සුබදායක වේ.

රූමත් හා බුද්ධිමත් බවෙන්ද පිරිපුන්ය. හත අධිපතියා 2,5,9,10,11 යන තැන්වල සිටීමෙන් යුග දිවියට සම්පත් යස ඉසුරුකාරක වේ. හත්වැන්නේ කුජ 22 වැනි දෙර්කාණාධිපතියාවී සිටින ඇයගේ හෝ ඔහුගේ සමගිය සමාදානය නොමැතිව මුළු යුග දිවියම අවුල්සහගත තත්ත්වයට පත්වනු ඇත.

තවද කුජ සුබ දෘෂ්ටිගතව බලවත්ව 7 වැන්නේ සිටී නම් සුරූපී දේහ ලක්ෂණවලින් පිරුණු හැඩකාරියක් ලැබේ. කාන්තාවකට නම් උත්තුංග දේහධාරී සහකරුවකු හිමිවෙයි.

ගුරු 7ට අයහපත් නොවූවත් 22 වැනි දෙර්කාණාධිපතියා වී සිටීම නිසා ආධ්‍යාත්මික පැතිකඩට වඩාත් නැඹුරු වීමේ ප්‍රතිඵලය පරිදි විවාහයේ කායික මානසික සතුට අහිමි වෙයි. වඳ පීදුණු විවාහයකි.

සිකුරු 22 වැනි දෙර්කාණාධිපතියා වී සත්වැන්නේ සිටීමෙන් සුබ පල ලැබේ. ප්‍රමාදයකින් තොරව කලට වේලාවට විවාහය සිද්ධ වන්නේය. විවාහයද සාර්ථකත්වයට පත්වන අතර අඹු-සැමි ප්‍රේමයද වැඩි වන්නේය.

22 වැනි දෙර්කාණාධිපති සෙනසුරු වී, සත්වැන්නේ හැසිරීමෙන් විවාහයට ලැබෙනුයේ තමාට වඩා වැඩිමහලු අයෙකි. මහලුකම කැපීපෙනෙන අතර විවාහයේ කායික හා මානසික දිවිය ඇල්මැරුණු ගතියෙන් යුක්ත වෙයි.

රසකාමීත්වයත්, වින්දනයත් අවම තත්ත්වයට පත්වෙයි. පරාභවයට නෑකම් කියයි.

සෙනසුරු දිග්බල සහිතව සත්වැන්නේ නම් එවැනි ග්‍රහ පිහිටීමක් ඇති අයකු සමග එක්විය යුතු වෙයි. සෙනසුරු බලවත් නම් කායික සුවය රසවත් වෙයි. සාර්ථක යුග දිවියක් ගෙවනු ඇත. වවුල් හපයක් වන අවස්ථාවන්ද උදාවිය හැකිය.

සෙනසුරු බලවත්ව ඇත්නම් දුක, සැප විඳදරා ගනිමින් යුගදිවිය ගෙවයි. පිරිමියකු නම් ඔහුට වඩා වයස් පරතරය ඉතා වැඩි කෙනකු විය හැකිය. සැමියාට 35 වන අතර බිරියට 49ක් පමණ වන කෙනකු වනු ඇත. විවිධ වයස් පරතර මේ ග්‍රහ පැවැත්මට පාදක වන්නේය. එවැනි යුගදිවි ගෙවන අය අප අතර සිටී.

විශේෂයෙන්ම රාහු, කේතු 7 වැන්නේ සිටීම එතරම් යුගදිවියට සුබ නොවේ. චංචලත්වය ඇතිකරයි. සමහර විට රාහු කුජට එකතු වූ විට සැමියාට රහසිගතව වෙනත් සබඳතා ඇතිකරගන්නීය. ආශාවන් අධිකයි. ගුප්තයි.

සහකරුගේ හෝ සහකාරියගේ ගේ දොර ඉඩකඩම්, යාන වාහන, දේපොළ ගැන හතරවැන්නෙන් කියැවෙයි. මවුපසට අදාළය. මෙයින් තමාට ලැබෙන දේ ගැන විනිශ්චය කළ හැකි වන්නේය.
නිවාස මෙන්ම අවට පරිසරය ගැන කදිම තොරතුරු රැසක්ම 9,10,11 වැන්න පිරික්සීමෙන් සොයාගත හැකිවෙයි. ප්‍රතිගාමියාගේ සහකරු හා සහකාරියගේ අධ්‍යාපන මට්ටමද තෝරා ගැනීමට 3 හා 11 භාවයන් ආධාරක වේ. ග්‍රහ ශක්තිය උපකාරකීය වන්නේය.

මේ අනුව බලන විටද ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ හැසිරීම් රටාවට අනුගතව ලැබෙන සහකරු හෝ සහකාරිය ගැන මනා අවබෝධයක් කල්තබා දැනගත හැකි වන්නේ විද්‍යාත්මක ජ්‍යොතිෂ ඇසිනි.
මෙලොව ජනිත වන මොහොතේදී විශ්වීය අහසේ සිතියමේ සනිටුහන් වන ග්‍රහ හැසිරීම් රටා වියමන ගැන කල්තබා දැනගැනීමට හැකි වන්නේ ඒ පිළිබඳ ජ්‍යොතිෂමය තෙවැනි ඇසින් බැලීම හරහාය.

විවාහාපේක්ෂක ඔබට ගැළපෙන නියම සහකරුවා හෝ සහකාරිය කෙදිනක කොතැනකදී, කුමන අයුරකින් හමුවේද යන්න ජන්ම පත්‍රය ගැඹුරින් විනිවිදව පරීක්ෂා කර බැලීමෙන් අනාවරණ වෙයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සජිත් එයි! වතුකරය හෙල්ලෙයි! ජනතාව පොරකයි! ‌ජයඝෝෂා හඬ දෙයි! (VIDEO)

Next Post

රාවණාට පසුවත් ලංකාවේ ගුවන් යානා කම්හලක්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.