• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඉන්දු-ලංකා හමුදා නියෝජිත සාකච්ඡා!

February 28, 2022
in Politics
Reading Time: 2 mins read
A A
ඉන්දු-ලංකා හමුදා නියෝජිත සාකච්ඡා!
Share on WhatsAppShare on Facebook

යුධ හමුදාවේ උසස් නිලධාරින් සිව් දෙනෙක් පසුගිය දහ(10) වැනි දා සිට දොළොස් (12) වැනි දා දක්වා ඉන්දියාවේ තුන් දින නිල සංචාරයක යෙදුණාහ.

ශ්‍රී ලංකා සහ ඉන්දියා හමුදා නියෝජිත පිරිස අතර පැවති සාකච්ඡා සෙනසුරා දා අවසන් විය. ඉදිරි වර්ෂවල දී පැවැත්වීමට යෝජිත පුහුණු අභ්‍යාස පිළිබඳ සාකච්ඡා කිරීම තේමාව වූවේය.

හමුදා මූලස්ථානයේ අන්‍රග්‍රහය යටතේ “අග්නිබේස්” අංශය සහ ඉන්දියානු හමුදාවේ දක්‍ෂිණ ආඥාත්වය අසල්වැසි දෙරටේ හමුදා ක්‍රියාකාරකම් අතර සුහදතා වර්ධනය උදෙසා වැඩසටහන සංවිධානය කර තිබිණි.

මාණ්ඩලික සාකච්ඡාව මේජර් ජෙනරාල් අනිල් කුමාර් කාෂිඩ් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉන්දීය නියෝජිත පිරිසේ නායකත්වය අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් (ජාත්‍යන්තර සහයෝගිතා) දැරූ අතර ශ්‍රී ලංකා හමුදා නියෝජිත පිරිසේ නායකයා වශයෙන් මේජර් ජනරාල් එච්.පී.රණසිංහ කටයුතු කෙළේය.

සාකච්ඡාවේ ප්‍රධාන තේමාව පුහුණු වැඩසටහන් පිළිබඳව වුවේය.කලා,ක්‍රීඩා සහ සංස්කෘතික යන ක්‍ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය ඇතිකෙරෙන ද්විපාක්‍ෂික සහ බහුත්විය අභ්‍යාස ඒ සම්බන්ධව ඉලක්ක ගතවිය.

මෙතෙක් ක්‍රියාත්මක කෙරුණු කාර්යයන්හි ප්‍රගතිය සාමාලෝචනය කෙරුණු අතර ඉදිරි වර්ෂවලදී ක්‍රියාක්මක කෙරෙන ක්‍රියාදාමය ගැන ද විස්තර සාකච්ඡා වූවේය.

දෙරට හමුදා අතර සහයෝගිතාව සහ අවබෝධය අර්ථ ගැන්වීම ඉතා වැදගත් බැව් ඉන්දියන් හමුදාව ඉරිදා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

යුක්රේනයට හතරවටෙන්ම අතිනවීන යුද ආධාර ගලා එයි! පුටින් ඉල්ලන් කයිද? (PHOTOS)

Next Post

චීනයට අභියෝග කළ චීනා ‘ගුවෝ’!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.