• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඇඟිල්ලෙන් ජීවිතේ වෙනස් වෙයි…

December 25, 2021
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
ඇඟිල්ලෙන් ජීවිතේ වෙනස් වෙයි…
Share on WhatsAppShare on Facebook

අත්ලෙන් හෙළිවන ජීවන තොරතුරු ඈත අතීතයේ පටන්ම ඉතා ජනප්‍රිය අනාවැකි කීමේ ක්‍රමයක් බවට පත්වෙලා තියෙනවා. බටහිර රටවල ‘පාම් රීඩින්’ ලෙස හඳුන්වන මෙය ‘අත්ලේ භාෂාව’ නමින්ද හඳුන්වනවා. ඉගෙනීම, රැකියාව, ප්‍රේම සම්බන්ධතා, විවාහය, ලෙඩ රෝග, හදිසි අනතුරු, දූදරුවන්, ධනය, සම්පත් විනාශය, නිවාස, යාන වාහන ලැබීම් වගේම ජීවන තොරතුරුත් අත්ල පරීක්ෂා කිරීමෙන් හඳුනාගන්න පුළුවන්. අද කියන්නේ ඇඟිලිවලින් හෙළිවන ජීවන තොරතුරු ගැන. ඔබේ ඇඟිලිවලත් සුදු හා කළු පැහැති ලප තියෙනවද? එසේ නම් ඔබටත් මේ ජීවන තොරතුරු විස්තරය වැදගත් විය හැකියි.

මහපට ඇඟිල්ල

ඇඟිලිවල තිබෙන සුදු ලප සලකන්නේ ඇඟිලි නියමල් ලෙසට. එය ඉතා සුබ සලකුණක්. ඒ වගේම මහපට ඇඟිල්ලේ සුදු ලප තිබීමෙන් රැකියාවේ දියුණුවක් බලාපොරොත්තු විය හැකියි. ඒ වගේම කළු ලප තියෙනවා නම් එයින් අනාවරණ වෙන්නේ හදිසි අනතුරක සේයාවක්. ඒ නිසා ඔබේ මහපට ඇඟිල්ලේ කළු ලපයක් තිබෙනවා නම් ඔබට කල් තියා ප්‍රවේශම් වීමේ හැකියාව තිබෙනවා.

දබරැඟිල්ල

දබරැඟිල්ලේ නියවල සුදු ලප තිබෙනවා නම් ඔබට කල්‍යාණ මිත්‍රයන් හමුවීමේ ඉඩකඩ වැඩියි. නමුත් දබරැඟිල්ලේ ඇති කළු ලප ඔබට පෙන්නුම් කරන්නේ වැඩකටයුතුවල අසාර්ථකත්වය.

මැදැඟිල්ල

මැද ඇඟිල්ලේ සුදු ලප පිහිටි ඔබ ඉතා වාසනාවන්තයි. ඒ වගේම ඔබට ඉතා වටිනා සම්පත් ලැබීමේ ඉඩකඩද තිබෙනවා. නමුත් මැද ඇඟිල්ලේ තිබෙන කළු ලපවලින් කියාපාන්නේ රෝගාතුරවීමක්. විශේෂයෙන්ම හදවත් රෝග ඇතිවීමේ අවදානම ඔවුන්ට වැඩියි.

වෙදැඟිල්ල

වෙදැඟිල්ලේ සුදු ලප පිහිටි ඔබ විවාහක නම් ඔබේ විවාහ දිවිය සාර්ථකයි. කළු ලප තිබෙනවා නම් ඔබ සැලකිලිමත් විය යුතුයි. මක්නිසාද යත් එයින් පෙන්නුම් කරන්නේ ඔබේ යුගදිවියේ කඩාවැටීම අත ළඟ බවයි. වෙදැඟිල්ලේ කළු ලපය අනාවැකි පළ කරනවා. නමුත් ඔබ අවිවාහක නම් වෙදැඟිල්ලේ කළු ලපය ඔබට හොඳ අනාවැකියක් කියනවා. ඒ ඔබගේ විවාහය කඩිනමින් සිදුවන බවයි.

සුලැඟිල්ල

සුලැඟිල්ලේ සුදු ලපය ධන ලාභයක් පිළිබඳ කියාපානවා. ඒ වගේම ඔබේ වැඩකටයුතුවල සාර්ථකත්වයත් එයින් කියාපානවා. නමුත් ඔබේ සුලැඟිල්ලේ තිබෙන්නේ කළු ලපයක් නම් ඔබට බලවත් ලෙස චිත්ත පීඩා හා කායික පීඩා ඇතිවීමේ අවදානම කියාපානවා වගේම ජීවිතයේ කඩාවැටීමක්ද නිරූපණය කරනවා.

ලපවලට අමතරව ඔබේ වෙදැඟිල්ල අඩ සඳහක් මෙන් පිහිටා තිබෙනවා නම් එයද ඉතා සුබ ලකුණක්. එයින් ධන සම්පත් ලැබීම, පෙම් සබඳතා සාර්ථක වීම වගේම යුගදිවිය සාර්ථක වීමේ ලක්ෂණත් කියාපානවා.

පළල් නිය පොතුවලින් පෙන්නුම් කරන්නේ ව්‍යාපාර දියුණුව. එය මහපට ඇඟිල්ලේ නියපොතු නම් එයින් ඔබ ආඩම්බරකාරයකු බව පෙන්නුම් කරනවා. නමුත් ඔබේ සිහින් දිගැති නියපොතුවලින් කලාකාමීත්වය, ලේඛන හැකියාව වගේම දක්ෂ කථිකත්වය පෙන්නුම් කරනවා.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

මව්ගුණ ගැන ලෝකයටම මතක සටහන් තියපු මොකද්ද මේ මාතෘගාම අඬහැරය…

Next Post

SLT-MOBITEL Mobile හා Zoho එක්ව නවීනතම ව්‍යාපාර විසඳුම් පිරිනමයි…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.