• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සන්ලයිට් වෙතින් ‘මනුදම් වියමන’

October 19, 2019
in Business
Reading Time: 1 min read
A A
සන්ලයිට් වෙතින් ‘මනුදම් වියමන’
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය විවිධ ජන කොටස් අතර අන්‍යෝන්‍ය බැඳීම් ශක්තිමත් කිරීම වෙනුවෙන් ‘මනුදම් වියමන’ මෙරට ජනතාව අතර පැරැණිතම මෙන්ම වඩාත් ජනප්‍රියතම සන්නාමයක් වන සන්ලයිට් විසින් දිවයින පුරා රැගෙන යෑම ආරම්භ කිරීමට නියමිතයි.
‘ඔබගේ හදවතත්, නිවසත් විවර කරන්න’ යන තේමාවෙන් එකිනෙකා කෙරෙහි විශ්වාසය, අවබෝධය සහ රැකවරණය ගොඩනැගීමේ අවශ්‍යතාව වෙනුවෙන් ‘මනුදම් වියමන’ ශ්‍රී ලාංකික ඔබගේ හදවත් ආමන්ත්‍රණය කරයි.

මෙම වසරේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සන්ලයිට්, එම ප්‍රහාරයන්ගෙන් දිවි බේරාගත් පිරිසට උපකාර කිරීම සඳහා විවිධ ආගමික හා සිවිල් සංවිධානයන් සමඟින් එක්වී කටයුතු කරයි. නමුත් පාස්කු ඉරුදින සිදුවූ කම්පනය දනවන සිදුවීම් තුළ කලබලයට සහ සමාජයීය වශයෙන් පීඩාවට පත්වූ මෙරට මිලියන 21ක සෙසු ජනතාවට උපකාර කිරීමේ අවශ්‍යතාව ඉදිරි මාසයන්හි ප්‍රමුඛතා කාර්යයක් බවට පත්වූ අතර එය සන්ලයිට් ‘මනුදම් වියමන’ ආරම්භයට හේතු විය. එකිනෙකා අතර ශක්තිමත් බැඳීමක් ගොඩනගා ගැනීමේ වැදගත්කම පිළිබඳ ජාතික දැනුවත්භාවයක් ඇතිකිරීමේ මෙහෙයුමකින් ආරම්භවී දිවයින පුරා සිටින ජනතාවගේ ජන වරමින්, ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් දීපව්‍යාප්තව රැගෙන යෑම ‘මනුදම් වියමන’ මගින් සිදුකරයි. එසේ රැගෙන යන ප්‍රාර්ථනාවන්ගෙන් සපිරි ‘මනුදම් වියමන’ පසුව ශ්‍රී ලාංකේය අනාගත නායකයන් වෙත ඉදිරිපත් කරනු ලබයි. මීට සමගාමීව විවිධ ආගම්, ජාතීන්, ජනවර්ගයන්ගෙන් සමන්විතවූ ශ්‍රී ලාංකේය කලාකරුවන් ගායනා කරන ‘මනුදම් වියමන’ ගීය තුළින් ඔවුන් මෙරට තුළ විශ්වාසයේ, අවබෝධයේ සහ රැකවරණයේ පණිවුඩය පතුරුවා හැරීමට සන්ලයිට් සමඟින් අත්වැල් බැඳගනී.

SendShareShare
Previous Post

රෙද්ද හැට්ටෙ ඇඳලා ‘හැන්දෑව’ට ආ රුවැත්තිය

Next Post

අවසන් සතියේ මහා ‌පෙරළියක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.