• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විෂ නැති කාල සර්ප

September 6, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
විෂ නැති කාල සර්ප
Share on WhatsAppShare on Facebook

‘කාලසර්ප යෝගය’ කියූ විගස දැඩි බියට පත්වීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවට පත්ව තිබේ. මේ වචන කිහිපයට තරම් වෙනත් කිසිවකට බිය නොවන අයද ජන්මීහු අතර සිටිති. ඇතැම් විට මේ බව දත් ජ්‍යොතිෂවේදීන්ද බොහොමයක් සේවාදායකයන්ව බියගන්වන්නට කටයුතු කරනවාද යන්නත් සැක සහිතය. වර්තමානයේ මෙන්ම අතීතයේදී විශාල පිරිසක් තැතිගැන්මෙන් හා දෙගිඩියාවෙන් ජීවත් වන්නට හේතු පාදක වූ කාරණාවක් ලෙස කාලසර්ප යෝගය හඳුන්වා දිය හැකිය. ඊට ප්‍රධානම හේතුව කාලසර්ප යෝගයේ බලවත් බව නොව, ඒ පිළිබඳ මිනිසාගේ සිත තුළ ඇති බලවත් බියයි.

කාලසර්ප යෝගය ගැන පැහැදිලිව හඳුනාගැනීම ඉතා වැදගත් වන අතර, සෑම කෙනකුම දැන සිටීමද වැගත් වේ. එවිට තමාගේ කේන්දරයේ එම තත්ත්වය තිබේද යන්න තමන්ටම දැනගත හැකිය. කාලසර්ප යෝගය ඉතා සරලව හඳුන්වා දෙන්නේ නම් රාහු සහ කේතු යන ග්‍රහයන් දෙදෙනාට මැදිව අනෙකුත් සියලු ග්‍රහයන් පිහිටා ඇත්නම් එය කාලසර්ප යෝගයසේ හඳුන්වයි. මෙය දුටු පමණින් බියට පත්විය යුතු කාරණාවක් නොවන අතරම, එවැන්නක් දුටු විගස ඒ ගැන පලාපල අනාවැකි කීමට යෑමද නොගැළපේ.

කාලසර්ප යෝගය සම්පූර්ණයෙන් යෙදෙන අවස්ථාත්, එය අර්ධ වශයෙන් යෙදෙන අවස්ථාත් ඇති අතර, ඒ පිළිබඳ ඉතා අවබෝධයෙන් හඳුනාගත යුතු වෙයි. එහිදී කාලසර්ප යෝග තත්ත්ව එනම් රාහු කේතු තනිව යෙදී ඇත්නම් නරක ප්‍රතිඵල ගෙන දීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. එහෙත් මේ දෙදෙනා වෙනත් ග්‍රහයන් සමග යෙදීම අර්ධ වශයෙන් කාලසර්ප යෝගය යෙදීමකි. මෙය එතරම් දුරට අපල තත්ත්වය බලවත් නොකර අර්ධ වශයෙන් අපල ගෙන දෙන බවද දත යුතුය. යම් කේන්දරයක 3,6,9,11 යන ස්ථානය මෙම යෝගය යෙදීමද එතරම් තදබල අපල ගෙන නොදෙන බව විශ්වාසයකි. ඊට හේතුව 3,6,9,11 යන ස්ථාන රාහු හා කේතු ග්‍රහයන්ට එතරම් අසුබ ස්ථානයක් නොවන බැවිනි. එසේම මෙම යෝගය යෙදී ඇතත් යම් ලෙසකට රාහු කේතු දිශාවනව් නොලබන ජන්මියකු නම් මෙයින් සිදුවන අයහපත ගැන බියවිය යුතු නොවේ.

එහෙත් කාලසර්ප යෝග ඇත්තන්ට රාහු කේතු දශා ලබයි නම් එය එතරම් සුබදායක ලෙස ජ්‍යොතිෂයේ සඳහන් නොවේ. එයින් ජන්මියකුට යම් තදබල අපල උපද්‍රව ඇතිවිය හැකි බවට විශ්වාස කරයි. එසේම මෙම යෝගය යෙදෙන භාවය අනුවද මෙහි අසුබ තත්ත්වය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න වටහාගත යුතුය. විශේෂයෙන්ම 7 වැන්න හා සම්බන්ධව මෙම යෝගය යෙදුණු කල්හි විවාහයට මෙහි බලපෑම තදින්ම ඇතිවන බව තේරුම් ගත යුතුව ඇත.

කලකට පෙර අකාලයේ මියගිය ලෝකයේ සුප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනකුගේ කේන්දරවල මෙම යෝගය අයහපත් අයුරින් පිහිටා තිබූ බව දක්නට ලැබී ඇත. එහෙත් එකවරම කලබලවී ඔවුන් මියගියේ මෙම යෝගයෙන් බව යම් කෙනකු පවසා සිටී නම් එය විශාල අතපසුවීමක් බව පසක් වන කරුණක් එම කේන්දරවලින්ම හඳුනාගන්නට ජ්‍යොතිෂවේදීන් සමත්ව තිබේ.

එනම් ඒ කේන්දර හිමියන් අල්ප ආයුෂ ඇතිව උපන් අය බවට පැහැදිලි වීමෙනි.

එහෙයින් කාලසර්ප යෝගය බියවීමට හෝ බිය කිරීමට යොදාගත හැක්කක් නොවන අතර, එය ඉතා අවබෝධයෙන් පැනගත යුතු ජීවන කඩුල්ලක් ලෙස සැලකීම සෑම ජන්මියකුගේම සුබ සිද්ධියට හේතු වනු ඇත.

වාස්තු සහ ජ්‍යොතිෂවේදී, ටී. බණ්ඩාර

SendShareShare
Previous Post

සෙලාන් ටිකිරි වෙතින් දැන් අන්තර්ජාලය හරහා ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව

Next Post

නිපෝන් පේන්ට් වෙතින් රෝහල් ආරක්ෂාවට 3-In-1 MediFresh

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.