• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දෙක වෙන්න අකමැති එක

October 21, 2019
in Astrology
Reading Time: 1 min read
A A
දෙක වෙන්න අකමැති එක
Share on WhatsAppShare on Facebook

ග්‍රීසියේ විසූ පෛතගරස් නමැති දාර්ශනිකයාගේ ඇවෑමෙන් දියුණු වූ අංක විද්‍යාව අද ලොව දියුණු වූ විද්‍යාවක් බවට පත්වී ඇත. ඊජිප්තු සහ බැබිලෝනියානු ජ්‍යොතිෂ විද්‍යාව මූලාශ්‍ර කොටගෙන බිහිවූ අංක විද්‍යාවට මිනිස් ජීවිතයේ සැබෑ තොරතුරු කිව හැකි බවට සාක්‍ෂි ඇත. ආදි යුගයේ සිටම පැවත එන මෙම නක්‍ෂත්‍ර ක්‍රමය නිසා මේ වන විට බොහෝ රටවල බොහෝ දෙනා මෙම මූලික සංඛ්‍යා ඇසුරින් තම ජීවන තත්ත්වය දැනගැනීමට පුරුදුව සිටිති.
කෙනකුගේ ජීවිතයෙහි යම් යම් තොරතුරු හා එම සිදුවීම සිදුවන කාල වකවානුද මේ මඟින් හෙළිදරව් කරගත හැකිය. මෙහිදී පළමුව අවශ්‍ය වනුයේ තමන්ට හිමි ගුප්ත අංකය හෙවත් දෛව අංකය සොයාගැනීමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබ උපත ලැබූ නිවැරදි වසර, මාසය හා දිනය පමණකි. එය සොයාගන්නේ මෙහෙමයි. ඔබ උපන් වසර, මාසය හා දිනය ආදී සියලුම ඉලක්කම් පහත සඳහන් ආකාරයට එකතු කර තනි අංකයකට ගත්විට කෙනකුගේ දෛව අංකය සොයාගත හැකි වනු ඇත. ඒ සඳහා නිදසුනක් මෙන්න. 1935 නොවැම්බර් 20 උපත ලැබූ අයකුගේ උපන් වර්ෂය, මාසය හා දිනය මෙසේ එකතු කරමු. 1+9+3+5+1+1+2+0 එකතුව 22 තනි අංකයට යළිත් එකතු කරන්න. 2 + 2 = 4 එවිට ලැබෙන අංකය 4ය. හතර යනු එම උපන් දිනයට හිමි දෛව අංකයයි. සමහර උපන් දින තනි අංකයට ගත නොහැකිය. එවැනි අවස්ථාවක අංකය මෙසේ ලබාගන්න. 1935-12-16 දින උපත ලැබුවෙකුගේ (1+9+3+5+1+2+1+6 } 28″ 2+8=10) මෙහිදී තනි අංකය නොලැබුණු නිසා ගතයුත්තේ 1 පමණි. එවිට ඔහුගේ දෛව අංකය 1 වශයෙනි.

දෛව අංකය 1, රවි ග්‍රහයාට අයත්ය. මෙම අංකයෙන් උපත ලබන අය සමාජයේ කා අතරත් කැපී පෙනෙන උද්‍යෝගිමත් අයෙකි. අවංක, එඩිතර හදවතක් හිමි මොවුන් විනෝදකාමීය. කාගේත් සිත්ගන්නාසුලු පෞරුෂයකින් යුක්තය. යුක්තිය, අන්‍යයන් පාලනය කිරීමෙ ආත්ම ශක්තියක් ඇති මොවුන් යුක්තිගරුකය. විනයගරුකය.

මේ අය මුදල් ඉපයිය හැකි කලාත්මක කාර්යයන්හි නියුතු වෙති. තම සහජ දක්‍ෂතා අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට ආශා ඇත්තෝය. දෛව අංක 1 ද්‍රව්‍ය තලයට අයත් අංකයක් නිසා හැම විටම ලෞකික දියුණුව ගැන සිතයි. තම ධනය, වස්තුව, යානවාහන, ගේ-දොර, ඉඩකඩම් ගැන බෙහෙවින් කතා කරයි. විවේකය තදින් ප්‍රිය කරන මොවුන් වෙහෙස වී වැඩ කිරීමට කැමති නොවේ. තමන් අතට තම අතමය සෙවණැල්ල යන පැරණි කියමන මොවුහු අකුරටම පිළිපදිති. අන් අයගේ උදව් උපකාර බලාපොරොත්තු නොවන අංක 1 හිමියන් තම උත්සාහයෙන්ම දියුණුව ළඟා කරගනී.

හැම කාර්යයකදීම ජයග්‍රහණය මිස පරාජයක් ගැන නොසිතයි. දෛව අංක 1 හිමියන්ට සමාජයේ ඉහළ ස්ථානයක් හිමිවන්නේ නිරායාසයෙනි. අංක 1 හිමියන්ට බොහෝ විට හිමිවන්නේ ප්‍රධානම නැතහොත් මූලිකත්වයෙන් කටයුතු කළ හැකි ජීවන මාර්ගයකි. වැඩි වෙහෙස මහන්සියක් නොලබාම මොවුන්ට රජයේ හෝ සංස්ථාවල උසස් තනතුරු හිමිවිය හැකියි. නොදියුණු ගමක වුවද ඒ ඒ ස්ථානයේ හැටියට එහි ප්‍රධානියා බවට බොහෝ විට පත්ව ඇත්තේ අංක 1 හිමි පුද්ගලයන්ය. තවද විශේෂයෙන් පොලිස් සේවය, හමුදා සේවයේ නියුතු ප්‍රධාන තනතුරුවලටද මෙම අංකයෙහි බලපෑම් ඇතිවෙයි. එම පුද්ගලයා කවර තැනකට වැටුණත් එම ආයතනයේ හෝ ස්ථානයේ හෝ කැපීපෙනෙන ප්‍රධානත්වයක් හිමිවනු ඇත.

දෛව අංක 1 හිමියාට ඉතාම සුබ ඵලදායක වන්නේ මාසයේ යම් දිනෙක පාලන දින අංකය අංක එකට යෙදෙන දිනයක් වෙයි. නිදර්ශනයක් ලෙස 1965-02-05= 28 = 10 = 1 මෙවැනි දින 3ක් මාසයට ඇත්තේය. ඇතැම් මාසවල දින 4ක්ද ඇත. මේ හැර මාසයේ 1 වැනිදා, 10 වැනිදා, 19 වැනිදා දෛව අංක 1 හිමියන්ට සුබයයි සලකනු ලැබේ. දෛව අංක 1 හිමියාගේ පරමායුෂ අවුරුදු 100ක් ලෙස සැලකුවහොත් එම අයට සුබපල ගෙනදෙන අවුරුදු 66ක් වන අතර, ඉතිරි අවුරුදු 34 අසුබදායක වන බව කිව යුතු නොවේ.

අංක 1 හිමියාට නියමිත වයසේදීම අවුරුදු 26 ලැබීමත් සමගම මංගල යෝග උදාකරයි. එසේම වයස 31 හා 45 අතරද සිකුරුගේ බලපෑම නිසා අනුරාගික බව උත්සන්න වීමට පුළුවන. ඒ හැර අවුරුදු 55, 59, 64 හිද අනුරාගික හැඟීම් බලවත් වනු ඇත. ඔවුන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් සිදුවන වයස් සීමාව වනුයේ වයස 9, 14, 28, 33, 47, 52, 66, 71, 85, 90, 99 යන වකවානුය. එසේම උපන් වර්ෂයේ සිට අවුරුදු 10න් 10ට වැදගත් සිදුවීම් ඇති වීමට නියමිතය. දෛව අංක 1 හිමියාට දුක්මුසු අවස්ථාවන්වලට මුහුණ පෑමට සිදුවනුයේ වයස අවුරුදු 7, 13, 19, 24, 27, 32, 38, 43, 46, 51, 57, 62, 65, 70, 76, 81, 84, 95, 98 යන වකවානුවලය. මෙම වයස් ප්‍රමාණවලදී බාල සහ මධ්‍යම යුගයේ නම් විශේෂයෙන් පෙම් සබඳතා බිඳවැටීම, දුක්මුසු මානසික තත්ත්වයක් නිසාද වැඩිහිටි වයස්වලදී නම් අඹු-සැමි භේද හෝ රෝග පීඩා නිසාද නැතහොත් සතුරු උවදුරු නිසාද ඇතිවන මානසික තත්ත්වයන්ද බලපෑමට අවකාශ ඇත.
අංක 1 හිමි පුද්ගලයන්ගේ සාමාන්‍ය ගතිපැවතුම් හා ස්වභාවයන් අනුව අංක 1 හිමි අය පිළිබඳ අවබෝධයක් ඔබට ලබාගත හැකි වනු ඇත.

හිඹුටානේ පියතිලකද අල්විස්

SendShareShare
Previous Post

බුදුහාමුදුරුවෝ සිරිපතුල නොතිය ගිය කන්ද

Next Post

රනිල්ට හූ කිව්වාට සිරිකොතින් පරීක්ෂණයක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.