මාතලේ පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීමකදී පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හූ තැබීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට සිරිකොත පක්ෂ මූලස්ථානය පියවර ගෙන ඇත.
ඒ අනුව මේ වනවිට හූ තැබූ කිහිප දෙනකු හදුනාගෙන ඇති බව දැනගන්නට ඇත.
ඉදිරියේදී රැස්වීම සංවිධාන කළ පිරිස් හා ආසන සංවිධායකවරුන් කැදවා මේ පිළිබද පරීක්ෂණ කොට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට සිරිකොත තීන්දු කර ඇති බවද වාර්තා වේ.










