• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අඳුරු නිවෙස ජීවිතය අඳුරට ඇද දමයි…

August 22, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
අඳුරු නිවෙස ජීවිතය අඳුරට ඇද දමයි…
Share on WhatsAppShare on Facebook

අඳුර එතරම් සුන්දර එළිය ඇති වචනයක් නොවේ. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අඳුරු වචනයකි. වචනය කියවද්දීත් එකී මූසල බව යම් තරමකින් සිතට දැනෙන්නා සේම විශේෂයෙන්ම වාස්තු යන සංකල්පයේදී මෙය තදින්ම ජන ජීවිතයට බලපාන වචනයක් බවට පත්ව තිබේ. නිවෙසක විවිධ කොටස් පිහිටන අත එකී කොටස් අඳුරු වීම තුළ ඉන් එම නිවෙසේ ජීවත් වන පිරිසට ලැබෙන ප්‍රතිඵලත් වෙනස් වෙයි.

ඒ අනුව බලන කල නිවෙසක කිසිදු කොටසක් අඳුරින් පිරී පැවැතීම සුබදායක නොවේ.

බොහෝ විට නිසි පරිදි සූර්යාලෝකය නොලැබීම තුළ ඇතැම් නිවාස දහවල් කාලයේද රාත්‍රියේ මෙන් අඳුරුව තිබෙන අවස්ථා අනන්තවත් දක්නට ලැබේ. එවැනි තත්ත්වයක් ඔබේ නිවෙසේත් ඇත්නම් ඉතා බුද්ධිමත්ව මේ කරුණු ගැන අවධානය දැක්වීම වැදගත් වෙයි.

මා මුණගැසීමට මෑතකදී පැමිණි ව්‍යාපාරික මහතකු නව නිවෙසක් මිලට ගෙන තිබුණේ කොළඹට ඉතා ආසන්න ස්ථානයකිනි. ඔහු එම නිවෙසේම සිය ව්‍යාපාරයේ කාර්යාල කටයුතුත් කරගෙන යෑමට සැලසුම් කර තිබිණි. ඒ අනුව කාර්යාලයට අවශ්‍ය ගෘහ භාණ්ඩ ආදිය නිවෙසේ කාමර කිහිපයක ස්ථානගත කර ඇති අතර සුබ හෝරාවක් බලා අදාළ කටයුතු ආරම්භ කරන්නටද වගබලාගෙන තිබේ.

එහෙත් වැඩි දවසක් යන්නට ප්‍රථම ඔහුගේ ව්‍යාපාරය අඩපණ වීමට පටන් ගෙන ඇති හෙයින් අලුත් ස්ථානය ගැන සැක සිතී මා හමුවට එන්නට සිතී ඇති අතර මා එම ස්ථානයට ගියේ දහවල් 11ට පමණය. එහෙත් ඔහු එහි සියලු විදුලි පහන් රාත්‍රියේ මෙන් දල්වා තිබිණි. විශාල ගොඩනැගිල්ලක් නම් එවැනි අඳුරක් පැවැතීමට සාධාරණ හේතු තිබිය හැකි වුවත්, එය තනි මහල් නිවෙසක් වූ හෙයින් එසේ විදුලි බුබුළු දැල්වීම ගැන මගේ සිතේ ඇතිවූයේ යම් දෙගිඩියාවකි. ඒ අනුව සියලු විදුලි බුබුළු එකින් එක නිවාදැමූ මා නිවෙසේ සැබෑ ස්වරූපය දැකගතිමි. ඒ අනුව පෙනීගියේ අදාළ නිවෙසේ බොහෝ තැන්හි ස්වාභාවික ආලෝකය නොලැබෙන බවකි. එමෙන්ම ඇතැම් තැන්හි බොහෝ සුබ කිරණ ලැබෙන තැන්ද ආවරණ කර තිබිණි.

ඒ අනුව එම ස්ථානයේ තවදුරටත් ව්‍යාපාරය පවත්වාගෙන ගියේ නම් ඔහුගේ සියලු කටයුතු බංකොලොත් භාවයට පත්වන්නට ඉඩකඩ තිබිණි. ඒ තත්ත්වය පෙන්වාදී ස්ථාන හතරකින් සුදුසු ලෙස කවුළු හෝ ජනේල තබන්නට උපදෙස් දුන් අතර එක් තැනක වූ බිත්තියක් කඩා ඉවත් කරන්නට උපදෙස් දුන් මා, එම ස්ථානයේ අඳුර දුරුවන ආකාරයට කටයුතු කිරීමටද උපදෙස් දුනිමි.

එම වෙනස්කම් කිරීමෙන් පසු අදාළ ස්ථානයේ කරගෙන ගිය ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනයට හේතු විය.

මේ තත්ත්වය නිවෙසක වුවද තදබල ලෙස බලපාන අතර ඔබගේ නිදන කාමරය තදින් අඳුරුව පවතී නම් මානසික ආතතිය, අඹුසැමි ප්‍රශ්න, දූදරු ප්‍රශ්න, උදරාබාධ ආදියට හේතු වනු ඇත. එසේම විසිත්ත කාමරය අඳුරු වූ විට ආර්ථික පරිහානිය, ධනය විනාශ වීම, සතුට දුරස් වීම, සමාජයෙන් කොන් වීම හා අන් අයගේ දෝෂ දර්ශනයට ලක්වීම සිදුවනු ඇත.

මුළුතැන්ගෙය අඳුරුවීම තුළ විවිධාකාරයෙන් අසනීප ඇතිවීම, මුදල් අපතේ යෑම, විවිධ අගහිඟ ඇතිවීම ආදියට හේතු යෙදේ.

සමස්තයක් ලෙස නිවෙසම අසාමාන්‍ය ලෙස අඳුරේ ගිලී ඇත්නම් දහවල් කාලයටද ආලෝකයක් නැත්නම් තමාගේ මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබේ. ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කළ ආයෝජනවලින් පාඩු සිදුවේ.

මේ නිසා අදම ඔබගේ නිවෙසේ අඳුර දුරුකර ස්වාභාවික ආලෝකයට ඉඩදීමට කටයුතු කරන්න. එවිට ඔබගේ හෙට දවස අදට වඩා යහපත් වනු ඇත.

ප්‍රවීණ වාස්තු උපදේශක සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

සෙලාන් බැංකුවෙන් තම අලෙවි කාර්ය මණ්ඩලයට හරසර

Next Post

කැන්සල් කරපු එක යළි ඉල්ලා සම්බන්ධන්ගෙන් ජනපතිට හදිසි ලියුමක්!

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.