• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජනපතිවරණය ගැන තවත් හෙළිදරව්වක්

October 16, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ජනපතිවරණය ගැන තවත් හෙළිදරව්වක්
Share on WhatsAppShare on Facebook

මෙම දිනවල කාගේත් කතාබහට ලක්වෙන ප්‍රබල මාතෘකාවක් බවට පත්වන්නේ එළැඹෙන ජනාධිපතිවරණයයි. මෙවර ජයග්‍රහණය ලබන අපේක්ෂකයා කවුරුන්ද යන්න දැනගැනීමට රටේ ජනතාව තුළ මහත් උනන්දුවක් පවතී. අප රටේ සිටින ප්‍රවීණ ජ්‍යොතිෂවේදී මහතුන් ඒ පිළිබඳ මේ වන විටදී අනාවැකි පළකර ඇත.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් ප්‍රධානත්වයක් දරමින් ඉදිරියෙන් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතායි. තරගය තිබෙන්නේ මෙම දෙදෙනා අතරයි. නිසැකවම මෙම දෙදෙනා අතරින් එක් අයකු නොවැම්බර් 16 වැනිදා අප රටේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසට පත්වනු ඇත.

මෙම දෙදෙනා අතරින් ජයග්‍රහණය ලබන්නේ කවුරුන්ද යන්න ජ්‍යොතිෂයට අනුව විමසා බැලිය යුතුය. මිථුන ලග්නයෙන් උපන් සජිත් ප්‍රේමදාස මහතාගේ උපන් ග්‍රහචාරය තුළ ප්‍රබල රාජයෝග පිහිටා ඇත. ගුරු උච්චබල සහිතව සෙනසුරුට දෘෂ්ටි හෙළීම රටේ දුගී ජනතාවගේ ගෞරවයට ලක්වීමයි එතුමා තුළ නිහතමානීත්වය සමාජය සාධාරණත්වය ඇතිවීමට එම ග්‍රහ පිහිටීම ප්‍රබල සාධකයකි. රටේ ජනතාවගේ කර පිටින් ජයග්‍රහණය ලැබීමට එහ ග්‍රහ පිහිටීම ප්‍රබල හේතුවකි.
ගතකරන්නේ සෙනසුරු මහ දශාව තුළ සිකුරුගේ අතුරු දශාවයි. සිකුරුගෙන් විපරීත යෝගයක් මෙන්ම වර්ගෝත්තම බලයකින් යුක්තයි. ගෝඨාභය මහතාගේ ලග්නය වෘශ්චිකයයි. උපන් ග්‍රහචාරය බලවත් වුවත් රටේ රජ වීමට තරම් රාජයෝග නැත. එතුමා ගතකරන්නේ රාහු මහ දශාවයි. වෘශ්චික ලග්න හිමි අයගේ රාහු ගෝචර වන තැන හොඳ නැත. රාහු අටවැන්න තුළ ගෝචර වන කාලය තුළ පරාජය අත්වෙන බවත් මිතුරන් සතුරන් වන බවද කියැවෙයි. 16 වැනිදා පවතින්නේද රාහුට අයත් අද නැකැතයි. නැකැත් අධිපතියා අටවැන්න තුළ ගෝචර වීම බලාපොරොත්තු කඩ කිරීමයි. එබැවින් එතුමාට පවතින ග්‍රහචාරය අනුව ජයග්‍රහණය ලැබීම අසීරු කටයුත්තක් වනු නොඅනුමානයි. සජිත් ප්‍රේමදාස මහතාගේ උපන් ග්‍රහචාරය මෙන්ම වර්තමාන ග්‍රහචාරයද බලවත්ය. දිනෙන් දින ජයග්‍රහණයේ මාවත විවර වීමට පවතින ග්‍රහචාරය බලපාන බව කිව හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සරත්චන්ද්‍ර බෝතලාගේ

SendShareShare
Previous Post

ගෝඨාගේ නඩුවක් 2020ට කල්යයි

Next Post

මගේ ඒ සොඳුරු දවස ලබන වසරේ එනවා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළ වාර්තා කිහිපයක් නීතිපතිවරයා...

Read more
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.