• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ග්‍රහයන්ට බය වුණොත් සේරම ඉවරයි…

August 8, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ග්‍රහයන්ට බය වුණොත් සේරම ඉවරයි…
Share on WhatsAppShare on Facebook

අහස් සිතියමේ සනිටුහන් වී ඇති භ්‍රමණය වන ග්‍රහ තාරකාවන්ට හිරුගෙන් කාන්දු වන කිරණ ශක්ති බලවේගය කැටිකොට ගෙන කර්මානුරූපිකව මෙලොව ජනිත වන ජීවියෙකුගේ ජීව දත්ත සමූහ එක්රැස් කර ගන්නා අගනා වේලා පත්කඩය ඔහුගේ, ඇයගේ ජන්මපත්‍රය හෙවත් කේන්දරය වේ. හිරුගෙන් පිටවන වර්ණ ජාලය මහපොළොව මතට පතිත වීමෙන් ගස් – වැල්, තුරු ලතාවන් පෝෂණය වන අතර, සඳුගෙන් ජලමය පදාර්ථය උකහා ගනී. සියලුම සත්වයන් වැඩි කොටසක්ම ශාක පත්‍ර මල් හා ගෙඩි ආහාරයට ගන්නා අතර, විශේෂම ජීවියා වන්නේ මනුෂ්‍යයාය. ඇඹරුම් දත් ඇති මනුෂ්‍යයා ගෙඩි හා ශාක වර්ගවලින් සිය සිරුර ක්‍රියාත්මක කරන තැනට පත්වී තිබේ. උල් වූ තියුණු දත් ඇති සතුන් මාංශ භක්‍ෂණයට හුරු වී ඇත. මුහුදු පත්ලේ වැවී ඇති අපූර්වතම ශාක වර්ග ආහාරයට ගනිමින් මුහුදේ අති විශාල මාළුවන් සංඛ්‍යාවක්ම සිටින බැව් පැහැදිලිය.

මේ සියලුම ජීවී, අජීවී වස්තුන්ට ක්‍රියාත්මක වීමට ග්‍රහයන්ගේ උපකාරක ලැබෙන බැව්ද විද්‍යාත්මකව සොයාගෙන ඇත. ග්‍රහයන්ගේ ගමන් ලතාව හා රටාව අනුව මෙලොව ජනිත වූ මනුෂ්‍යයාට එදිනෙදා ඔවුන්ගේ වැඩකටයුතුවලට අදාළ වන යම් යම් ශක්තීන් ගොඩනැඟී තිබේ.

විශේෂයෙන්ම දරුවකු මව් කුසේ සිටින අතර, කාල පරාසය තුළදි සිරුරේ වැඩීමත් සමගම අත්ලෙහි රේඛා ජාලයක්ද සනිටුහන් වෙයි.

කුඩා දරුවා මෙලොව උපන් මොහොතේ සනිටුහන් කරන කේන්දර සටහනේ දැක්වෙන කොටු දොළොස තුළ අන්තර්ගත වී ඇත්තේ උපතේ සිටම ජීවිතය ගෙවෙන ආකාරයේ තොරතුරු රැසකි. කුඩා අවදිය, අධ්‍යාපනය, රැකියාව, විවාහය, ලෙඩ රෝග ව්‍යාධි, ධන සම්පත්, ආදායම හා වියදම් ආදී කරුණු නිරීක්‍ෂණය කිරීමෙන් කරුණු කාරණා වටහා ගැනීමට පහසු වෙයි.

ආයු වර්ණ, සැප බල පංච මහා සම්පත් හිමි වන්නේ කලාතුරකිනි. පෙර කරන ලද කුසලා කුසල කර්ම විපාකයන්ට අනුගතව මෙලෝ සියලු කරුණු ඉටු වෙයි. ග්‍රහ හැසිරීම් රටාව තුළින් පැහැදිලි වන්නේ එවැනි කරුණු සිදුවන ආකාරය ඉතාම සියුම් ආකාරයට දැනගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ඒ තුළ ගැබ්වී ඇති අයුරිනි. සමහරු නිසි කලදී විවාහ වෙයි. ඒ සමහර අය අවිවාහකව සිටී. එන මංගල යෝජනාද අසාර්ථක වෙයි. සමහර දෙනෙකු බාල වියේදීම විවාහ වී කෙටි කලකින් දික්කසාදයට පත්වෙයි. තවත් අය කායික හා මානසික ගැටලු මැද ජීවත් වන බවද පෙනේ. හදිසි අනතුරු, විපත්වලට මුහුණ දීමටද සිදුවෙයි. මුලදී අන්ත අසරණත්වයේ සිට මැදි වියේදී ධන සම්පත් ලැබී මහා ධන කුවේරයන් බවටද පත්වන බැව් දැක්විය හැකිය. කෙනෙකු නොසිතන අන්දමට ඔහුගේ හෝ ඇයගේ ජීවිත ගොඩනැඟී තිබේ.

කොතෙක් උත්සාහ කළත් එක තැනම සිටින තැනම සිටින අයද ඇත. නොසිතූ අන්දමට සම්පත් ලැබී වාසනාවන්ත ජීවිත ගෙවන අයද අප අතර වෙයි. මේ සියල්ලටම හේතුව පෙර කරන ලද යම් යම් කර්මයන්හි විපාක අත්විඳීමට සිදුවීමද, නැත්නම් අප විසින් අක්‍රමවත්ව ජීවන රටාව ගෙන යෑමේ ප්‍රතිඵලයක්ද යන්නද එක්තරා ගැටලුවකි.

ජ්‍යොතිෂ විiාත්මකව නිරීක්‍ෂණය කිරීමේදීද සියල්ල වහවහා වෙනස් වීමට සොබාදහමේ නීතියකි. ග්‍රහ හැසිරීම් රටාව මත ජීවිතයේ බොහෝ වෙනස්කම්වලට මුහුණ පෑමට සිදුවෙයි. ඒවා වෙනස් කරන්නට අපි සිතන්නේ නම්, එයද එක්තරා ප්‍රහේලිකාවක් විය හැකිය. අද වැනි දවසක ලොවම වෙළාගත් මේ මහා වසංගතයට මුහුණ දීමට සියලුම ලෝ දෙස්සන්ට සිදුවී ඇත. සමහර විට ඉතාම ප්‍රබලතම ග්‍රහ හැසිරීමක් මේ වන විට සිය කේන්දරයේ පිහිටා ඇතත් එය වහා වෙනස් වන තැනට ක්‍ෂණිකවම පත්වී ඇති බැව් පැහැදිලි කරුණකි. වෙදකම ගුප්ත විiාත්මකව එන යන්ත්‍ර – මන්ත්‍ර, ගුරුකම්, ශාන්තිකර්ම අද පූජාවන් පිළිවෙත් හා සෙත්කවි කියැවීම කෙම් ක්‍රම වැනි ශාස්ත්‍රීය ක්‍රමවේදයන් හරහා කායික හා මානසික සුවයක් සෑම විටම අපේක්‍ෂා කිරීම මිනිස් ගතියකි. වැස්ස නැවැත්වීමට අපහසු නිසා කුඩයක් ඉහලාගෙන යෑමක් වැනි ප්‍රතිකර්ම තුළින් මානසික සහනයක් ලැබේ. ජීවිතයේ සිදුවන සියලුම දේවලට කිසියම් වස්තු බීජයක් ගැබ් වී තිබේ. අපි ඒවා තෙවැනි ඇසින් නිරීක්‍ෂණය කර කළයුතු පිළියම් ඉතාමත්ම නිවැරැදිව අකුරටම කළ යුතු වෙයි. උඩින් පැලැස්තර දමනවාට වඩා මුලිනුපුටා දැමීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇත.

මේ ලිපිය කියවන ඔබේ කිසියම් මානසික ගැටලු ප්‍රශ්නවලින් තෙරපී ඇත්නම් ඒ ගැන ඇතුළතින් මනාව තෙවැනි ඇසින් විපරම් කර තීරණයකට බැසීම නුවණට හුරු වෙයි. අපට අවශ්‍ය වන්නේ මනස මෙහෙයවා විශ්වශක්තිය සමග මනෝමය ගනුදෙනුවක් කිරීමය.

ක්‍රමවත්ව තෙවැනි ඇසින් මනසින් නිසි කළමනාකාරීත්වයකින් යුතුව අප ක්‍රියා කරන්නේ නම් ජීවිතය ජයගත හැකිය. එයට අපි මග පාදාගන්නට යත්න දරමු. අපට ඒක කළ හැකි වෙයි. අවශ්‍ය වන්නේ නියම මගට පිවිසීමයි. ජීවිතය පරාද නොවී ජයගනිමු. ශනි – රාහු සහ කුජගේ, අඟහරුගේ දෝෂයන්ට බිය වී ජීවිතයම කලකිරි ක්‍රියා කරන්නට යෑමෙන් වන්නේ තව තවත් ප්‍රපාතයට ජීවිතය අඩාළ කර ගැනීමකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

තිස් වසරක් පුරා මුහුදේ පාවෙමින් සිටි ප්‍රේත ආත්මයක් සුගන්ධිකා සොයා ආවේ ඇයි?

Next Post

‘BOC Export Circle’ මගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් නගාසිටුවීමට සහාය

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.