• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පුංචි වඩේ කරත්තය හෝටලයක් කරපු දිරිය යුවතිය

July 12, 2021
in Business
Reading Time: 1 min read
A A
පුංචි වඩේ කරත්තය හෝටලයක් කරපු දිරිය යුවතිය
Share on WhatsAppShare on Facebook

ඇල්ල පහුකරලා බදුල්ල පැත්තට යද්දි පාරේ වම් අතපැත්තේ තියෙන තමිල් අරිසිගෙ හෝටලය ඒ පළාතේ කාට කාටත් බොහොම හුරු පුරුදුයි. තමිල් අරිසි හෝටලය පටන් ගන්න ඉස්සෙල්ලා ෂෝට්ඊට්ස් කරත්තේ කරන කාලේ ඉඳලා ඇගේ කෑම නොකාපු කෙනෙක් ඒ පළාතේ ඉන්නවා නම් ඒ ජීවිතේට කඩේකින් කෑම නොගැනීමේ ප්‍රතිපත්තියක උන්නු කෙනෙක් විතරයි. ඇල්ල කඳු වළල්ල සුදු පාටින් මීදුම් සළු පොරවගත්තු හැන්දෑවක උණුම උණු තේ එකක් බිබී අපි තමිල් අරිසිත් එක්ක කතා කළා. ඒ වඩේ කරත්තෙන් අරඹා HNB FINANCE හි සහාය ඇතිව හෝටල් දෙකක හිමිකාරිනියක වීම දක්වා ඇය පැමිණි සාර්ථකත්වයේ ගමන ගැනයි.

මගේ උපන් ගම මල්වත්ත. ජීවිතේට ටික ටික ආර්ථික ප්‍රශ්න එකතුවෙද්දි පවුලෙ බරට වාරුවක් වෙන්න ඕනේ කියලා මගේ හිත මට කිව්වා. බදුල්ල බණ්ඩාරවෙල මහ පාරට කිට්ටුව අපේ ගේ තිබුණු නිසා මම හිතුවා කෑම වර්ග හදලා පාර අයිනෙ තියාගෙන විකුණන්න පුළුවන් නම් කියලා. ඒකට කඩයක් කුලියටවත් ගන්න ඒකාලේ මට වත්කමක් තිබුණෙ නෑ. මං කළේ ෂෝට්ඊට්ස් වර්ග හදාගෙන කෑම කරත්තයක තියාගෙන විකුණපු එක. මේ කාලෙම තමයි මට HNB FINANCE සමාගම ගැන දැනගන්න ලැබුණේ. HNB FINANCE සමාගමේ දිරිය ණය මුදල සහ ඒ කණ්ඩායම් ණය ක්‍රමයේ තියෙන වාසි ගැන මට දැනගන්නට ලැබීමත් එක්ක මම හිතුවා ඒ ණය ක්‍රමයෙන් මට ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න ලොකු අත්වැලක් ලැබේවි කියලා. මම මුලින්ම රුපියල් 5000 ඉඳන් ණය මුදල් ලබාගත්තා. සල්ලි ටිකක් එකතු කරගෙන HNB FINANCE සමාගමෙන් අඩුපාඩුවට ණය මුදලකුත් අරන් ඇල්ල හන්දියට කිට්ටුවෙන් මේ කඩ කෑල්ල ගත්තේ මගේ ඒ හීනේ හැබෑ කරගන්නයි.

අද වෙද්දි මට මගේම හෝටලයක් සහ කෑම කඩයක් පවත්වාගෙන යාමට හැකිවෙලා තියෙනවා.

SendShareShare
Previous Post

කේන්දරේ පාළු වුණොත් මොකද වෙන්නෙ?

Next Post

සබ්‍රි ඔට්ටමාවඩි සුසානයට යයි! අයිතිය වෙනුවෙන් පෙනී සිටි සියල්ලන්ට ස්තූති කරයි!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට සෑම අතකින්ම දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ආර්ථික, සමාජීය පාර්ශ්වයෙන් මෙන්ම ජනතාවගේ ජන ජීවිත ආදිය විවිධ හේතූන් මත...

Read more
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.