• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සබ්‍රි ඔට්ටමාවඩි සුසානයට යයි! අයිතිය වෙනුවෙන් පෙනී සිටි සියල්ලන්ට ස්තූති කරයි!

July 12, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සබ්‍රි ඔට්ටමාවඩි සුසානයට යයි! අයිතිය වෙනුවෙන් පෙනී සිටි සියල්ලන්ට ස්තූති කරයි!
Share on WhatsAppShare on Facebook

කොරෝනා ආසාදනය වීමෙන් මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භුමදානය කොට ඇති ඔට්ටමාවඩි සුසාන භූමිය නිරීක්ෂණය කිරීම සදහා අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතා ගොස් ඇත.

ඒ සම්බන්ධෙයන් ඒ මහතා තබා තිබූ ෆේස්බුක් සටහන මෙසේය.

අධිකරණ අමාත්‍යවරයා තබා තිබු ෆේස්බුක් සටහන පහතින් දැක්වේ..

ඔට්ටමාවඩි සුසානභූමිය !!!

අකාලයේ අප අතරින් සමුගත් මෙරට පුරවැසියන්ගේ මතක ස්මාරකයන් අතරින් ඇවිද යන මා හට බොහෝ විට, අප සියලු දෙනා ගෙවා දැමූ පසුගිය වසරක කාලය කොතරම් දුෂ්කර සමයක් වූවා දැයි සිතෙන වාර අනන්තය. යතාර්ථය නම්, හුදු වෛරසයක් සම්බන්ධයෙන් ඈත රටකින් ඇසුණු පුවතක් මේ වන විට අප අර්බුධකාරී තත්වයකට ඇද දමා ඇත්තේ අප සියලු දෙනා අසරණ කරමිනි.

මේ වනවිට ලෝකය පුරා ඉතා දරුණු ලෙස පැතිරී යන කොවිඩ් 19 වසංගතය අප සියලු දෙනාටම වියෝවන්ගෙන් පිරුණු ඉතා දුශ්කර යුගයක් උදා කර දී ඇත. තම ආදරණීයෙකුගේ අහිමි වීමේ වේදනාව අතරින් මියගිය තම ආදරණීයයන් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමේ අයිතිය සහකම්පනයෙන් යුක්තව විසදීමට කැපවු සියලු දෙනා ආවර්ජනය කරමින් අද අප සිටින ස්ථාවරය පිළිබද කෘතවේදී වීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

අසීරු අවස්ථා වලදී සියලු දෙනාගේම අයිතීන් හා අදහස් වලට ගරු කරමින් නිසි අවස්ථා වල සුදුසු හා සාධාරණ තීන්දු තීරණ ගනු ලැබූ සියලු දෙනාට ද, තම සාධාරණ ඉල්ලිම් වෙනුවෙන් අවසානය දක්වා පෙනී සිටි සියලු දෙනාට ද, අප අතරින් වෙන් වූ සහෘදයන්ට අප මාතෘභූමියේ මිහිදන් වන්නට බිම් අඟලක් හෝ ලබා දුන් පරාර්ථකාමී මිනිසුන් සියලු දෙනාට ද මම ශ්‍රි ලාංකිකයකු ලෙස මේ අවස්ථාවේදී කෘතවේදී වෙමි.

අපගේ මෙලොව ජීවිතකාලය කොතරම් කෙටිද යත් එය එකිනෙකා කෙරේ තරහින් සහ වෛරයෙන් නාස්ති කිරීමට තරම් නොවේ.

මරණයෙන් අප උගත්තේ ජීවත්වන්නන් අතර සාමය, සමගිය හා සහකම්පනය පැවතීමේ අත්‍යාවශයතාවයයි.

මහපොලොවෙන් බිහි වූ අප යම් දිනෙක මහපොලොවටම දිරාපත්ව යනු ඇත.

සියලු සත්ත්වයෝ නිදුක්වෙත්වා ! නීරෝගී වෙත්වා !
දුකින් මිදෙත්වා !!!

SendShareShare
Previous Post

පුංචි වඩේ කරත්තය හෝටලයක් කරපු දිරිය යුවතිය

Next Post

රනිල්ට සජිත් ඕන වෙයි.. එකතු වෙන්න අත වනයි…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper