• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කකුලේ හැඩයෙන් ස්ත්‍රී ගතිගුණ

October 2, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ස්ත්‍රීන්ගේ හා පුරුෂයන්ගේ දේහ ලක්‍ෂණ ගැන සැලකීමේදී කේශාන්තයේ සිට පාදාන්තය දක්වා සියලුම අංගවලින් එම ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ ගතිගුණ හොඳින් විමර්ශනය කළ හැකිය. මෙහිදී ස්ත්‍රියකගේ පාදය හා පා ඇඟිලි මඟින් කියැවෙන නාරි ගතිගුණ විමසීමට සිතුවෙමි. ස්ත්‍රියගෙන් ස්ත්‍රියට පාදයේ හැඩය, පා තබන ආකාරය හා ඇඟිලිවල පිහිටීම වෙනස් වෙයි. ඒ නිසාම එයින් කියැවෙන ගතිගුණවලද පරස්පරතා පවතී. ඍෂි මුවින් පිටවුණු ස්ත්‍රියකගේ පාදය හා පා ඇඟිලිවලින් කියැවෙන ගතිගුණ මෙසේයි.

  1. පාදයේ නහර අධිකව මතු වී ඇති ස්ත්‍රිය
    මෙවන් ස්ත්‍රීන් අනුන්ගෙන් යමක් ඉල්ලාගෙන ජීවත් වන බොහෝ දිළිඳු ස්ත්‍රීන් වෙයි. ජීවිතය පුරාවටම අපමණ දුක්ගැහැට විඳියි. නිතර කලකිරීමෙන් හා පසුතැවීමෙන් ජීවත් වෙයි.
  2. පාදයේ රෝම අධිකව පිහිටියේ නම්
    මෙවන් ස්ත්‍රීන් යමක් උපයා ගැනීමට අධික ලෙස මහන්සි විය යුතුය. කොතරම මහන්සි වුවද මහන්සියේ තරමට ප්‍රතිඵල නැත. මොවුන්ද බොහෝ දුක්විඳින, දිළිඳු ස්ත්‍රීන්ය.
  3. පාදයේ දබර ඇඟිල්ල, මහපට ඇඟිල්ලට වඩා බොහෝ දිග නම්,
    මෙවන් ස්ත්‍රීන් ඉතා හිතුවක්කාර, මුරණ්ඩු අය වෙයි. තම සැමියා හෙළාදකියි. කටහැකරය. සැමියා සමඟ නිතර රණ්ඩු වීම නිසාම විවාහය දෙදරා යයි.
  4. මහපට ඇඟිල්ල වටකුරුව, උස්ව පිහිටි විට
    මෙවන් ස්ත්‍රීන් ඉතා වාසනාවන්තය. යස ඉසුරු ලබමින් සතුටින් ජීවත් වෙයි. මැරෙන තුරුම සැපසේ සිටිය හැකි පිහිටීමකි.
  5. යටිපතුලේ මැද වළගැසී තිබීම
    මෙවැනි ස්ත්‍රීන්ට ජීවිතය ගෙනයෑම ඉතා දුෂ්කර වෙයි. මුදල් ඉපයීමට දැඩි වෙහෙසක් ගතයුතුය. තම සැමියාද, දරුවන්ද අමතක කරන මොවුන් වෙනත් පුරුෂයන් සොයා යයි. මොවුන් කාමාධික චරිත වෙයි.
  6. යටිපතුල සම්පූර්ණයෙන්ම පොළොව ස්පර්ශ කරයි නම්
    මොවුන්ගේ ජීවිත ගමන බොහෝ කටුකය. කරදරකාරිය. ජීවිතය පුරාවටම අසුබ සිද්ධීන් ගණනාවකට මුහුණ දීමට සිදුවෙයි. විවාහයද රැක ගැනීමට වෙර දැරුවද එයද අසාර්ථක වී යයි.
  7. යම් ස්ත්‍රියක් ඇවිදින විට දූවිලි අවුස්සයි නම්
    එම යුවතිය තම පවුලට නින්දා, අපහාස ලබා දෙයි. මොවුන් ඉතා කාමාධිකය. පර පුරුෂ ඇසුරද වැඩිය. විවාහයද අසාර්ථක වී කැඩී යයි.
  8. පා ඇඟිලි පුපුරන තරමට මහත් වේ නම්
    තම සැමියා පසෙක ලා අන් සැමියන් සොයා යන කාමාධික ස්ත්‍රියකි. මොවුන් තම පවුලේ ගෞරවය නැතිකර දමයි. නරක වැඩවලින් මුදල් උපයයි.
  9. පාදයේ නියපොතු කළු පැහැයෙන් යුක්ත නම්
    වෙර වීරිය යොදා ජීවිකාව ගෙනයයි. තමන් විඳින දුක්කම්කටොලු ගැන සිතා නිතර කනස්සල්ලෙන් පසුවන ස්ත්‍රියකි.
  10. පාදයේ සුලැඟිල්ල පොළොවෙන් ඉස්සී තිබේ නම්
    මෙවන් ස්ත්‍රීන් ද්විත්ව චරිත රඟපායි. කාමාධිකය. තම සැමියා රවටා පරපුරුෂයන් සොයා යයි. මෙවන් ස්ත්‍රීන්ගේ සැමියන් අකාලයේ මියයෑම හෝ ස්ත්‍රිය හැරයෑම සිදුකරයි.
  11. පාදයේ ඇඟිලි එකිනෙක පිට නැඟී ඇත්නම්
    මෙවන් ස්ත්‍රීන් පරපුරුෂයන් ඇසුරු කරයි. විවාහය නාමිකව පවතී. දරුවන්ටද ආදරය නැත. කෲරය, මොවුන් බොහෝ විට නගර සෝබනියන් ලෙස හැසිරේ. අනාගතය අඳුරුය.
  12. ඇවිදීමේදී උඩ පැන පැන යන හෝ තාරාවකු ආකාරයට ගමන් ගන්නා ස්ත්‍රිය
    මෙම ස්ත්‍රීන් ගුණ ධර්ම අනුව ජීවත් නොවේ. හැසිරීම අප්‍රියසහගතය. නිතර නිතර දුරගමන්වල යෙදේ. පවුකම් කළද එය බොහෝ රහසිගතව සිදුකරයි.
  13. යටිපතුලේ පියුම, රථය, සේසත, කොඩිය හෝ හක්ගෙඩිය ආදී ලකුණුවලින් එකක් හෝ පිහිටි ස්ත්‍රිය
    ඉතා වාසනාවන්තය. යසඉසුරු පිරි ජීවිතයක් ගතකරයි. මොවුන්ගේ විවාහය ඉතා සාර්ථකය. සමාජයෙන් ගෞරව, නම්බුනාම හිමිවන ස්ත්‍රියකි. මෙවන් ස්ත්‍රියක් විවාහය පිණිස ලබන පුරුෂයා ඉතා වාසනාවන්තය.
  14. පාදයේ වෙදඟිල්ල හෝ මැදඟිල්ල පොළොවේ නොවදී නම්
    මෙවන් ස්ත්‍රීන් බොහෝ අවාසනාවන්ත ජීවිතයක් ගතකරයි. තම සැමියාගේ ආදර, ගෞරවය නොලබයි. ැහැදිලිව තිබීම
    මෙවැනි ස්ත්‍රීන් ඉතා බුද්ධිමත්ය. විවිධ ශිල්ප ශාස්ත්‍රවල හසල දැනුමක් ඇත. ඉතා ප්‍රසිද්ධියට පත්වෙයි.
SendShareShare
Previous Post

KTM වෙතින් Moto GP නැරඹීමට මැලේසියාවට සවාරියක්

Next Post

බ්‍රැන්ඩික්ස් ‘වසරේ අපනයනකරු’ බවට පත්වෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළ වාර්තා කිහිපයක් නීතිපතිවරයා...

Read more
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.