• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ක්‍රිස්බ්‍රෝ ලංකාවේ ආහාර සුරක්ෂිත බව හා පෝෂණ අවශ්‍යතා ඉටුකිරීමට පෙරමුණ ගනී

June 29, 2021
in Business
Reading Time: 1 min read
A A
ක්‍රිස්බ්‍රෝ ලංකාවේ ආහාර සුරක්ෂිත බව හා පෝෂණ අවශ්‍යතා ඉටුකිරීමට පෙරමුණ ගනී
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, 2021 ලෝක ආහාර සුරක්ෂිතතා දිනයේ තේමාවන් වන වර්ධනය, පෝෂණය හා තිරසර බව යන සංකල්පයන්ට ජීවය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතබව සහ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිය ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති මෙහෙයවීමට පියවර ගෙන ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ස්ථුලතාව, මන්ද පෝෂණය හා බෝ නොවන රෝග සඳහා ගොදුරුවන පිරිස දිනෙන් දින ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රෝටීන් බහුල සමබල ආහාර වේලක් ලබාගැනීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය හා පුද්ගලික යන අංශ දෙකෙහිම අවධානය යොමුවී ඇති වපසරියක් තුළ අඩුම මිලට වෙළෙඳපොළෙන් ලබාගත හැකි ප්‍රෝටීන් ප්‍රභවය වන තත්ත්වයෙන් උසස් ගුණාත්මක කුකුළු මස් පරිභෝජනය පිළිබඳ ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට ක්‍රිස්බ්‍රෝ සමාගම මේවන විටත් කටයුතු කර ඇත.

SendShareShare
Previous Post

සජිත්ගේ සත්කාරයෙන් අසේලගේ දරුවන්ට ශිෂ්‍යත්ව-ලැප්ටොප්! (PHOTOS & VIDEO)

Next Post

වට්ස්ඇප්වලින් ඇල්ලූ කොටි දඩයම..!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper